Yuda Pitiyak Lu ( යුද පිටියක් ලු ) | Corrine Almeida | Official Music Video

Описание к видео Yuda Pitiyak Lu ( යුද පිටියක් ලු ) | Corrine Almeida | Official Music Video

#yudapitiyaklu #corrinealmeida #corrinealmeidamusic #newvideo #newsong #newmusic #youtube #newmusicvideo #sparsha #corrinealmeidanew

💿Streaming - https://ffm.to/e7y5d72
👍Follow Corrine Almeida - https://ffm.bio/32nbdk8
🙏Subscribe Now -    / @corrinealmeidamusic  

❤️Artist - Corrine Almeida
❤️Lyrics - Mamadale Gamunu Wickramasooriya
🎼 Melody & Music - Samantha Geekiyanage
🔉Mixed & Mastered - Studio C-AGE
🎸Guitar - ‪@Kevin_Almeida‬
📽️FILM by - Lucky Deva
📺Video Director - Roshan Priyadarshana
📹DOP - DINUKA Wickramasinghe
💿Record Label - Corrine Almeida Music
.
යුධ පිටියක්ලූ ආයුධ නැති හිතක් සකී
වනසා එකිනෙකා හැමෙකා තමන් රකී
බූරුවෝ අසන තුරු වැද්දන් බණ කියතී
නොදුටූ බුදුන් දැක උන් නිවන් යතී..

තණකොළ වවන ගුත්තිලයෝ උගන්වතී
පිළිවෙල උගෙන මූසිලයෝ උලා කතී
නුහුරට සදාචාරය අතගා බලතී
කරුමය උරුම කරගත් පරඬැල් වැනෙතී...

යුධ පිටියක්ලූ ආයුධ නැති සිතත් සකී
වනසා එකිනෙකා හැමෙකා තමන් රකී

ආගම් සිමෙන්තියේ ගඩොලින් පවුරු බඳී
ජාතියේ මොලේ ඉඳගන්නා විට තැලෙතී
මුතු නම් වචනයකි ඇටයේ භාගයකී
අසිපත් ලේ නොදුටු රණවිරුවෝ නොවෙතී

යුධ පිටියක්ලූ

Комментарии

Информация по комментариям в разработке