ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි | ape jana katha | lama geetha | sinhala cartoon

Описание к видео ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි | ape jana katha | lama geetha | sinhala cartoon

ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි | Gamarala diwyaloke giya hati | ape jana katha | lama geetha | sinhala cartoon by cartoon gate


චූටි බබාලාටයි ලොකු බබාලාටයි එකට ඉදල සතුටු වෙන්න ලස්සනම ලස්සන කතන්දර, අළුත්ම ළමා ගීත ගොන්නක් නැරඹීමට එන්න අපේ චැනල් එකට.

සිංහල ළමා ගීත

Song Lyrics 👇

ගමරාල දිව්‍ය ලෝකේ ගිය හැටි

එහා ගමේ ගමරාළ... දෙව්ලෝ ගිය විත්ති .... කියන්නටයි සැර සෙන්නේ... කවුරුද අහගන්නේ...
ඒ ගම විසු ගමරාළ ... හිත හොද ගැමියෙකුලූ...
ලැබෙන ලැබෙන දේ කාටත්... දීමට කැමතියිලූ...

ඉස්සර දවසක හිමිදිරි උදයක සුන්දර ඒ වෙල පැත්තේ...
යනකොට දැක්කලු වංගෙඩි වගෙ අඩි තැලුන ගොයම අස්සේ..
මොකක්ද සිද්දිය හිතා ගන්ට බෑ.. කවුරුද මේ වින කෙරුවේ...
කුස්සියෙ මුල්ලක හැංගුන වංගෙඩි රාලද මේ වැඩෙ කෙරුවේ....

ගෙදරට ඇවිදින් බැදලා වංගෙඩි රාලව කනුවක තියලා..
පහුවෙනි දවසෙත් කුඹුරට විගසින් ගිහිල්ලා බැලුවම හැරිලා...
වංගෙඩි වංගෙඩි අඩි සලකුණු ඇත අයෙත් කුඹුරේ පිරිලා...
කවුරුද මේ වින කටින කෙනා දැන් බලනවා මම පැල් රැකලා...

බලා ඉන්නකොට හෙමිහිට හෙමිහිට.. අහසින් පහළට වඩිනා....
සුදු ඇත් රජිදෙකි අහසින් වැඩලා.. කුඹුරම අහරට ගන්නා...
එල්ලිලා වලිගයෙ අහසට යන විට දෙව්ලෝ යන ඇත් රජිදා...
රවුමක් ගියාලු දෙව්ලොව සැප විද අනේ අපේ මේ ගමයා...

විස්තර දැනගෙන ගැමියොත් එක්කලා ආවලු මේ ගම මහගේ...
වලිගයෙ එල්ලී දෙව්ලෝ යනවිට පැනයක් නැගුනලු මෙලෙසේ...
දිවියලෝකෙ ඇති මිරිස් ගලක් කොච්චර ලොකුයිද අක්කේ...
මෙන්න මෙචචරයි වලිගේ අත හැර කිව්වලු අපෙ ගම මහගේ.....

තමන් ඉන්න තැන ගැන අවධානෙන් කෙරුවොත් වැඩ තව හිතලා...
කරදර නොවෙන්න ජීවත් වෙනු හැක හැමෝම බේරන් ඉදලා...
මේ බව තමන්ගෙ ගමමහගේ හට කුඹුරෙම පැහැදිලි කරලා...
දෙව් ලෝ නොයාම පිරිසත් එක්කලා ගෙදර ආව අපෙ ගමයා

Produced By
I.K සිරිවර්ධන /M.R අදිකාරි/ K.P කරුණාතිලක

THANKS FOR WATCHING AND DON’T FORGET TO SUBSCRIBE!

#sinhalacartoon #lamageetha #lamasindu
#LamaKathandara #sinhalafairytales #SinhalaBabySongs #SinhalaKidsSongs #jathakakatha #cartoongate
#kidssongs #sinhalalamageetha #sinhalakidssong #සිංහලළමාගීත

,.................................................


~-~~-~~~-~~-~
Please watch: "සතුටු කැලේ බස් එක | sathutu kale bus | Sinhala cartoon song | lama sindu sinhala by cartoongate "
   • කැලේ බස් එක | kale bus eka | Sinhala ...  
~-~~-~~~-~~-~

Комментарии

Информация по комментариям в разработке