ජලජ ශාක ප්‍රභාසංශ්ලේෂණයෙන් ඔක්සිජන් වායුව පිට කරයි - Aquatic plants emits oxygen by photosynthesis

Описание к видео ජලජ ශාක ප්‍රභාසංශ්ලේෂණයෙන් ඔක්සිජන් වායුව පිට කරයි - Aquatic plants emits oxygen by photosynthesis

ජලජ ශාකයක් හිරු එළියේ තබා ඇති විට ප්‍රභාසංස්ලේෂණය කරයි. එහි අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් වායුව විමෝචනය වේ. මෙම විද්‍යා පරීක්ෂණය නිර්මාණය කර ඇත්තේ එම සංසිදිධිය අධ්‍යනය කිරීමටයි. පරීක්ෂණයේ මුල් කොටසෙදි ජලජ පැළෑටි යෙන් පිටවන වායුන් එකතු කරගත හැකි ලෙස ඇටවුමක් සකස් කරයි. එය පැය කිහිපයක් හිරු එළියේ තබා ජලජ ශාකයන් පිටවන වායූන් එකතු කරගනී. ඉන්පසුව එම පිටවන වායුන් හඳුනාගැනීම සඳහා පුළිඟු කීරක් යොදාගනී. පුළිඟු කීර දීප්තිමත්ව දැල්වෙන්නේ දහන පෝෂක වායුවක් වන ඔක්සිජන් වායුව වැඩි ස්ථාන වලදීය.

Комментарии

Информация по комментариям в разработке