අවන් එකක් නැතිව ඒ විදිහටම සීනී බනිස් හදමු/අඩු වියදමින් පිටි 220g කින් බනිස් 08ක් හදන හැටි

Описание к видео අවන් එකක් නැතිව ඒ විදිහටම සීනී බනිස් හදමු/අඩු වියදමින් පිටි 220g කින් බනිස් 08ක් හදන හැටි

අවන් එකක් නැතිව තවත් රෙසිපි

💗අඩුම අඩු වියදමකින් අවන් එකේ හැදුව විදියට රසට නිවැරැදිව එලවළු බනිස් හදන හැටි/Vegetables Buns Recipe
   • අඩුම අඩු වියදමකින් අවන් එකේ හැදුව විද...  

💗ඉතිරි කෙසෙල් වලින් ලිපේ හදන රසවත් බනානා කේක් /Banana Cake Without Oven /Banana Bread recipe
   • ඉතිරි කෙසෙල් වලින් ලිපේ හදන රසවත් බනා...  

💗චීස් නැතිව චීසී පීට්සා හදමු 🍕 / චීස්,අවන්,‍යීස්ට් නැතිව හදන පීට්සා/Pizza Without Cheese,Yeast,Oven
   • චීස් නැතිව චීසී පීට්සා හදමු 🍕 / චීස්,...  

💗හොදි හදන සාස්පානේ ලිපේ හදන ටී බනිස්,කිරි පාන් /Soft Milk Bread in Sauce Pan/ Without Oven Recipe
   • හොදි හදන සාස්පානේ ලිපේ හදන ටී බනිස්,ක...  

💗පැනි නැතිව සීනි වලින් ලිපේ හදන පොල් කේක්.. සාම්ප්‍රදායික රසටම/Sri Lankan Coconut Cake /Bibikkan
   • පැනි නැතිව සීනි වලින් ලිපේ හදන පොල් ක...  

💗ගොඩක් අඩු වියදමකින් රසවත් චොක්ලට් කප් කේක් හදමු/බටර්, බිත්තර , අවන්,මෆින් ට්‍රේ මොකුත් නැහැ
   • ගොඩක් අඩු වියදමකින් රසවත් චොක්ලට් කප්...  




Pls Visit My FB Page /මා සමග දිගටම රැදී සිටීමට කැමති නම් මගේ ෆේස් බුක් පිටුවට පිවිස එය ලයික් කරන්න
Link   / warucooking  
රෙසිපි
පාන්පිටි 220g
යීස්ට් 5G
ලුණු තේ හැදි 3/4යි
වතුර(මද උණුසුම් ) 140ml(නැවුම් කිරි හෝ කිරි පිටි දියකර ගත් කිරි නම් වඩාත් සූදුසුය)
පොල්තෙල් මේස හැදි 02යි (බටර් නම් 20g පාවිච්චි කරන්න)
සීනී 30g
කිරිපිටි මේස හැදි 03යි
බිත්තර 01යි (පිටි මිශ්‍රණය සදහා මේස හැදි 1 1/2යි ඉතිරිය එග් වොශ් සදහා කිරි තේ හැදි 01ක් සමග)
උඩින් ඉසීමට සීනී

Комментарии

Информация по комментариям в разработке