ලෙඩ නොවී ඉන්න, බඩ, බර අඩු කරගන්න හරියට කෑම කන්නෙ මෙහෙමයි | Kirulapana Dhammawijaya Thero

Описание к видео ලෙඩ නොවී ඉන්න, බඩ, බර අඩු කරගන්න හරියට කෑම කන්නෙ මෙහෙමයි | Kirulapana Dhammawijaya Thero

ආහාර ගැනීමේ රටාව පිළිබඳ ව බොහෝ සාමාන්‍ය මිනිසුන්ට ඇත්තේ අල්ප වූ දැනුමකි. එනිසා බහුතරයක් ආහාර ගන්නේ සමබර ව නොවේ. එයින් පසු කාලීනව නොයෙක් ලෙඩ රෝග වලට ගොදුරු වී නොයෙක් ආබාධ නිසා ඔවුන් ගේ පශ්චිම යාමය බොහෝ දුක සේ ගෙවෙයි.

ඒ අනුව නිවැරදිව සමබර ආහාර වේලක් ලබා ගැනීම සිදු කරන්නේ කෙසේ ද යන බව මෙම සාකච්ඡාවෙන් සමාජයට විවර කොට ඇත.

මේ දේවල් දැනගැනීමෙන් සෞඛ්‍යය සම්පන්න දිවියක් ගත කළ හැකි අතර, එයින් ඔබ බලාපොරොත්තු වන ඉලක්ක වෙත අපහසුවකින් තොරව ලඟා විය හැකි වනු ඇත.

👉 පළමු සාකච්ඡාව -    • බුදු දහමේ තියෙන රාජකීය ආහාර රටා​ව | K...  

🔘 Contact us - 070-3421083
🔘 Email - [email protected]
🔘 Facebook - / Kirulapana Dhammawijaya Himi
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.

🔘 Web Site - https://www.sujathaputhra.lk
🔘 Sujatha Puthra Android Application - https://shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application – https://apps.apple.com/app/id6465792662

👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.

👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.


#Food #Diet #Buddhim #Nuritions #Health #Science

Комментарии

Информация по комментариям в разработке