ඉවරයක් නැතුව මේසෙට එන අමුතු කෑම | Mekong River Lunch | Vietnam

Описание к видео ඉවරයක් නැතුව මේසෙට එන අමුතු කෑම | Mekong River Lunch | Vietnam

දැක්ක ගමන් පුදුම හිතෙන ජාතියෙ අමුතු කෑම ඔයාලටත් හම්බවෙලා තියෙනවද? ඔන්න අපිටනම් එහෙම කෑම සෙට් එකක්ම හම්බුනා අපේ වියට්නාම් සංචාරයේදි.

ගයිඩ්ගෙන් අසා දැනගත් විස්තරේ.
Mekong ගඟේ දූපත් ගණනාවක්ම තියෙනවලු. ඒ දූපත් කීපයකම මේ වගේ ලොකු රෙස්ටුරන්ට්ස් තියෙනවලු. ඉතින් මේ River Safari එක යද්දි දවල් කෑමට එක්කන් යන්නෙ එයින් දූපතක තියෙන රෙස්ටුරන්ට් එකකට. යන දූපත මොකක්ද කියන එක යම් යම් හේතු මත වෙනස් වෙන්න පුලුවන්. කොහොම උනත් වෙනස් විදියෙ සුපිරි කෑම අත්දැකීමක් ගන්න පුලුවන් මේ සවාරියෙන්.

----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
   / kuchiandbuchi  
----------
LIKE US ON FACEBOOK:
  / magiccompass  
----------
FOLLOW US ON INSTAGRAM:
  / magic_compass  
  / kuchiandbuchi  
----------
FOLLOW US ON TIKTOK
  / kuchi_and_buchi  
----------
THANK YOU!

#vlog #food #vietnam






magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel couple,food couple,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Vietnam tour,Vietnam food,Vietnam restaurant,Unlimited food,unlimited food in vietnam,where to eat in Vietnam,Vietnam hotel,Ho Chi Minh City,Mekong River Lunch,Mekong River,Set menu,village foodන්

Комментарии

Информация по комментариям в разработке