විශේෂ සාපේක්ෂතාවාදය (1) : විද්‍යුත් චුම්බක තරංග ක්‍රියාත්මක වන හැටි

Описание к видео විශේෂ සාපේක්ෂතාවාදය (1) : විද්‍යුත් චුම්බක තරංග ක්‍රියාත්මක වන හැටි

මේ වීඩියෝ එකෙන් මම කතා කරනේ කොහොමද විද්‍යුත් චුමබ්ක ගැන. මේ තරංග හැදෙන්නේ, ක්‍රියාත්මක වෙන්නේ සහ එහි භෞතිකය පිළිබඳ ඉතාම සරලව මම මේ වීඩියෝ එකේ පැහැදිලි කරලා දෙනවා.

මෙම වීඩියෝව තුලදීම මම කතා කරනවා කොහොමද ගෙදර තියන ද්‍රව්‍ය පාවිච්චි කරලා රේඩියෝ තරංග සම්ප්‍රේක්ෂණය කරන්නේ කොහොමද කියන කරුණත්, ඒවා වැඩකරන හැටිත්.

මේ සියල්ල කියලා දෙන්නේ, මම ඉදිරියට කතා කරන්න උත්සහ කරන විශේෂ සාපේක්ෂතාවාදය පිලිබඳ සංකල්පයට පෙර ඇරඹුමක් එකතු කරන්න.

Комментарии

Информация по комментариям в разработке