Yala | Old Buthawa Bungalow | යාල කැලේ දින 2ක්

Описание к видео Yala | Old Buthawa Bungalow | යාල කැලේ දින 2ක්

ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම බංගලා වෙන් කරගන්නා අකාරය.
Procedure for booking all bungalows.

සියලුම බංගලා බත්තරමුල්ල පිහිටි වනජීවි ප්‍රධාන කාර්යාලයෙන් සහ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කරනු ලබයි. ඒ අනුව සෑම මසකටම අදාල වෙන්කිරීම් ඊට කලින් මාසයේ පළමු සතියේ සදුදා බත්තරමුල්ල පිහිටි වනජීවි දෙපාර්තමේන්තවේදී සිදුකරනු ලබනවා. මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන වෙන්කිරීම් (ONLINE BOOKING) සදුදා දිනට කලින් දින රාත්‍රී 12 ට ආරම්භ වනවා. ඒ අනුව එකම දිනයන් වලට වෙන් කිරීම් ගණනාවක් සිදු වී තිබෙනවා නම් ඒ සදහා තුන්ඩු දැමීමක් සිදු කරනු ලබනවා. එමගින් ඔබට ලැබෙන අංකය අනුව පිලිවෙලින් දින ලබාගත හැකි වෙනවා. මෙම ක්‍රම දෙක ඔස්සේ සිදුකරන සියලු වෙන්කිරීම් අවසන් වූ පසු ඉතිරි වී ඇති දින එම මස අවසන් දින වනතුරු ඔබට ලබාගැනීමේ හැකියාව පවතී.

All bungalows can be booked through the Wildlife Department Head Office in Battaramulla or Online. Bookings for each month open on the first Monday of the previous month at the Wildlife Department in Battaramulla. ONLINE BOOKING starts at 12 midnight on the day before Monday.

If multiple people bookings are same dates, a random selection process is conducted to allocate the dates. Then bookings are prioritized in an order of number.

Once bookings through both methods are finalized, any remaining dates for that month will be available until the end of the month.

Wildlife Circuit Bungalows Reservation eService
https://dwc.lankagate.gov.lk/homeActi...

*10 pax can accommodate.
*Electricity is provided by solar panels.
*No charging facilities and plug point.
*No fridge.
*Have fans but electricity will not be provided for the fans.
*Bring potable water & food you need (Kitchen helpers preparing food)
*Consist of 3 bedrooms & all the rooms consists of attached bathrooms.
*Distance from the main gate is about 12Km
*Have mobile signals and data.
*No toque monkeys & Mosquitoes.

Contact Details
වනජීවි දෙපාර්තමේන්තුව
811A, ජයන්තිපුර, බත්තරමුල්ල .
දුරකතන : +94 11 2 888 585
ෆැක්ස් : +94 11 2 883 355
ඊමේල් [email protected]

යාල වනෝද්‍යානයේ බංගලා ( 1 වන කලාපය )
මහාසීලව.
නව බුතව.
පැරණි බුතව.
තල්ගස්මංකඩ.
වරහන.
හීන්වැව.
ඔන්ඩචිචි.
යාල (පරණ තොටුපොළ )
පහළහේන්තොට

දඹකොටේ (යාල කලාප අංක 3 )

කුඩාගල්අමුණ සහ වෙහෙරගල ( කලාප අංක 5 )

වෙහෙරගල (යාල කලාප අංක 6 )
තල්ගහදිගන
රත්මල්වැව
ගල්වැව

අනෙකුත් බංගලා විස්තර සදහා ඔබට ශ්‍රී ලංකා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙබ් අඩවිය පරිහරණය කල හැක.
You can visit the Sri Lanka Government Wildlife Department website for details about other bungalows. http://www.dwc.gov.lk/Aoldsite/librar...

Prices for 2024. This may be changed
10pax
1st night - 14,375 Rs
2nd night - 24,150 Rs
3rd night - 33,925 Rs

Thank you for watching. We hope you enjoyed the video.

#yalahotels #srilanka #oldbuthawa #yala #newbuthawa #srilankatravelvlog #yalanationalpark

Follow us 👇

Facebook - wow travellers

Instagram - / wow_travellers_

TikTok - tiktok.com/@wowtravellers

Комментарии

Информация по комментариям в разработке