ශිෂ්‍යත්ව විභාගයට අදාල අනුමාන කෙටිසටහන් Grade 5 Scholarship Exam ශිෂ්‍යත්ව හරි ලේසියි - 2021.06.13

Описание к видео ශිෂ්‍යත්ව විභාගයට අදාල අනුමාන කෙටිසටහන් Grade 5 Scholarship Exam ශිෂ්‍යත්ව හරි ලේසියි - 2021.06.13

Grade 5 Scholarship
ශිෂ්‍යත්ව ගණිත ගැටලු
ශිෂ්‍යත්ව ගණිත ගැටලු
ශිෂ්‍යත්ව අත්වැල
ශිෂ්‍යත්ව රචනා
ශිෂ්‍යත්ව විභාගය
ශිෂ්‍යත්ව විභාගය 2020 කඩයිම් ලකුණු
ශිෂ්‍යත්ව ගැටලු
5 වසර ශිෂ්‍යත්ව
1-5 ශ්‍රේණි වල සිසුන් ශිෂ්‍යත්වයට සූදානම් කරන ඉලක්කගත ප්‍රශ්න පත්‍ර ,පිළිතුරු පත්‍ර සාකච්චා සහ පාඩම් මාලා ඔබ ළඟටම ගෙන්වා ගෙන ඔබේ දරුවාගේ නිසැක ශිෂ්‍යත්ව ජය තහවුරු කර ගන්න
ශිෂ්‍යයත්වය පලවෙනි පත්‍රයට ලකුණු 100ක් ගනිමු

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දූ පුතුන්ට විහාගයේදී ලැබෙන 1 පත්‍රය මගින් විභව්‍යතාමාන හැකියා මැන බැලීම සිදුකරයි. 1 පත්‍රය සදහා දරුවා ලබා ගන්නා ලකුණ ඉහළ සමත්වීමේ ලකුණක් සදහා බොහෝ සේ බලපායි.
පන්ති කාමරයේ දී දරුවා ඉගෙන ගන්නා දැනුම එදිනෙදා ජීවිතයේ දී යොදා ගන්නා ආකාරය පිළිබද මනා වැටහීමක් ඇති දරුවන් විභාගවලින් ඉහළ ජයක් ලබා ගනී. යමක් කියවා තේරුම් ගෙන එය වටහාගෙන පිළිතුරු සැපයීමට හුරු කිරීම විවිධ රූප සටහන් ආදිය යොදා ගනිමින් ගැටලු විසදිමට යොමු කිරීම මෙමගින් බලාපොරොත්තු වෙමි .

මේවා 5 ශ්‍රේණිය දූ පුතුන්ගේ ඉහළ ජයග්‍රහණය සදහා ඉවහල් වේවායි පතමි.
5 ශිෂ්‍යයත්වය පලවෙනි පත්‍රයට ලකුණු 100ක් ගනිමු

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දූ පුතුන්ට විහාගයේදී ලැබෙන 1 පත්‍රය මගින් විභව්‍යතාමාන හැකියා මැන
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගත් පෙරහුරු ප්‍රශ්න කිහිපයක් සහ පිළිතුරු.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන සිසුන් තුළ සාමාන්‍ය දැනීම පිිළිබද කුසලතා සංවර්ධනය කිරීම..........
1-5 ශ්‍රේණි වල සිසුන් ශිෂ්‍යත්වයට සූදානම් කරන ඉලක්කගත ප්‍රශ්න පත්‍ර ,පිළිතුරු පත්‍ර සාකච්චා සහ පාඩම් මාලා ඔබ ළඟටම ගෙන්වා ගෙන ඔබේ දරුවාගේ නිසැක ශිෂ්‍යත්ව ජය තහවුරු කර ගන්න
අපගේ youTube නාලිකාව ගැන කෙටියෙන් කියනවනම්, සුවහසක් දූ පුතුන් වෙනුවෙන් කරන්නට බලාපොරොත්තු වෙන අධ්‍යාපනික නාලිකාවකි. කුඩා පංතියේ පටන් ,සරසවි වරම් ලබන සියලුම දරුවන්ට, සියලුම විශයන් සදහා, අපෙගේ මෙහෙය සැපයීමට ඇප කැප වෙමු.
මෙම විශයන් ඉගැන්වීම සදහා, ඉතාමත් පලපුරුදු ගුරු ඇදුරු මඩුල්ලක් සිටින බවට මෙම නාලිකාව නැරඹීමෙන් ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය.
අපි ආරම්භයක් වශයෙන් 5 වසර ශිෂ්‍යත්වය සදහා කඩිනම් පාඩම් පාඨමාලාවක් කිරිමට පටන් ගතිමු.මෙමගින් ඉතාමත් සංකීර්ණ ගැටලු , කෙටි ක්‍රම මගින් සරලව සාදන ආකාරය සාකච්ඡා කරනු ලබයි.මෙමෙ ක්‍රම මගිනන් විනාඩි 5ක් පමණ කාලයක් ගත කරන සාදන ගැටළු ,ඉතා ඉක්මනින් සෑදිමට කෙටි ක්‍රම හදුන්වා දී ඇත.මෙම video ශිෂ්‍යත්වයට පෙනී සිටින දූ දරුවන්ට මෙන්ම, 5 වසරට උගන්වන ගුරු භවතුන්ටද, එක සේ වැදගත්වන සම්මන්ත්‍රණ මාලාවක් බවට කිසිදු සැකයක් නොමැත.මෙම සාකච්ඡා මුල සිට නරඹා ,මෙහි ඇති යම්කිසි අඩු පාඩුවක් හෝ, නොතේරන යමක් වේනම් ඒ ගැන අපිට comment එකකින් දන්වන්න අමතක කරන්න එපා.

එසේනම් 5 වසර ගණිතය සදහා පළවෙනි video එක වෙත යමු .මෙවන් video ඉදිරීයේදි බලාපොරොත්තු වන්න.දිගටම රැදී සිටින මෙන් කාරුණික ඉල්ලා සිටිමු.
ගණිත ගැටලු හරි ලේසියි 26 පාඩම Grade 5 Scholarship Ganitha gatalu sinahala maths
මෙවර ශිෂ්‍යත්වය වෙනුවෙන් ඔබ අනිවාර්යයෙන්ම නැරැඹිය යුතු පාඩම් මාලාව.
පසුගිය පාඩම් සියල්ල නරඹන්න පහත Link එක මත Click කරන්න.....
ෂ්‍යත්වය සඳහා ගණිත ගැටළු, පරිසරය, රචනාව සමග)
subscribe කරලා 🔔 ලකුණ ඔබන්න.

Subscribe කරලා එකතු වුනු හැමෝටම බොහොම ස්තුතියි .තවමත් අපිව subscribe කරලා නැත්නම් ඉක්මනින් අපිව subscribe කරලා එකතු වෙන්න.

Комментарии

Информация по комментариям в разработке