මාරි බිස්කට් චොක්ලට් පුඩිම දේවල් කීපයකින් ලේසියෙන්ම හදන හැටි ❤ Biscuit Pudding | Chammi Imalka ❤

Описание к видео මාරි බිස්කට් චොක්ලට් පුඩිම දේවල් කීපයකින් ලේසියෙන්ම හදන හැටි ❤ Biscuit Pudding | Chammi Imalka ❤

මාරි බිස්කට් චොක්ලට් පුඩිම දේවල් කීපයකින් ලේසියෙන්ම හදන හැටි Biscuit Pudding | Chammi Imalka #ChammiImalka #මාරිබිස්කට්පුඩිම #බිස්කට්පුඩිම #BiscuitPudding #MarieBiscuitPudding #ChammiImalkaRecipe #RecipeSinhala #SriLankanRecipe #SinhalaRecipe
මාරි බිස්කට් පුඩින් හදන ක්‍රම ගොඩාක් තියෙනවා. මේ වීඩියෝ එකේ කියලා දෙන්නෙ සරලම ක්‍රමයක්. ඉතින් හදන්න හරිම ලේසියි. නිවරදි රසටම හදන්නත් පුලුවන්.
Biscuits Pudding
Ingredients
1. Some cashew nuts & 1 Chocolate biscuit

2. 2 Small packets of Marie biscuit
3. 5 Chocolate biscuits

4. 100g of Butter or Margarine
5. 300g of Icing sugar
6. 2 tbsp of Cocoa powder
7. A pinch of Salt
8. 1 Egg yolk
9. 1/2 tbsp of Vanilla
10. 1 cup of Fresh milk

අවශ්‍ය ද්‍රව්‍ය
1. සරසා ගන්න කජු ටිකක් සහ චොක්ලට් බිස්කට් එකක්

2. මාරි බිස්කට් පොඩි පැකට් 2
3. චොක්ලට් බිස්කට් 5

4. බටර් / මාගරින් ග්‍රෑ 100
5. අයිසින් සීනි ග්‍රෑ 300
6. කොකෝවා පව්ඩර් මේසහැදි 2
7. ලුනු පිංච් 1
8. බිත්තර කහ මද 1
9. වැනිලා මේසහැදි 1/2
10. ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1



Please like my Facebook - page Chammi Imalka
  / chammibird  
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………

Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎   / chammiimalka  

Комментарии

Информация по комментариям в разработке