මහාවංශය ගැන කෙටියෙන් .

Описание к видео මහාවංශය ගැන කෙටියෙන් .

මහාවංශය ලියා ඇත්තේ අවුරුදු 2500 කට අධික ඉතිහාසය තුළ සිදුවූ සිදුවීම් ඉතා සැලකිල්ලෙන් වාර්තා කිරීමටය. මහාවංශයේ ප්‍රථම භාගය ලියන්නේ ක්‍රි.ව. 5 වැනි සියවසේ මහානාම රජු දවසය. එනම් ක්‍රි.ව. 412 – 434 කාලයේය ( මහවංශය වීඩියෝව විනාඩි 1 යි )
අද අපේ පෞඩ ඉතිහාසය වෙනස් කරමින් යන පිරිස බොහෝමයි. ඔවුනට බොහෝ අය හසුවන්නේ අපේ ඉතිහාසය නොදන්නාකම නිසාමයි. ඉතිහාසය දැන ගන්නට ඇති හොඳම සාක්ෂිය " මහාවංශය " හැර වෙන කුමක්ද ?

Комментарии

Информация по комментариям в разработке