#delthota #travelweekend #kandy
This time, our journey takes us in a slightly different direction, though still within the central highlands. We began our journey from Kandy, initially heading along the Hantana road to reach the Sadagiri Stupa viewpoint located on the Hantana mountain range.
Our destination for this journey is Hevahata, and there are two routes to get there: one through Hantana, and the other via the Peradeniya Campus road leading to Galaha. Both routes merge at Galaha, but the most scenic route is the one that starts near the Kandy General Hospital and goes through Hantana.
On this journey, as mentioned, we first visited the Sadagiri Stupa ( Sandagiri Maha Seya , Hanthana) . This stupa is located in a truly beautiful spot. The construction of this stupa was spearheaded by the Venerable Gagasirigama Dhammaaloka Thero. From here, you can easily identify many peaks such as Knuckles Mountain Range, Karagahatenna, Gammaduwa, and Dankanda. You can also see Alagalla, Bellwood, Loolkadura, and Kondagala, as well as the Delthota and Galaha areas.
After visiting the stupa, we headed towards Galaha and then proceeded to Delthota, another beautiful location. From Delthota, we found a stunning viewpoint at Great Valley Estate, offering breathtaking views. The journey from Delthota to this spot, about 6-7 kilometers, provided us with sights of peaks like Kukulagalla, Namunkula Mountain, and Madolsima Pitamaruwa Kalukale. We also caught views of the Hunnasgiriya mountain range, including Medamahanuwara Mountain and Dothalugala.
We then continued our journey towards Hevahata, where we found accommodation at the Happiness Hill House hotel. This is where we spent the night, and the next day, we plan to explore some more beautiful spots in the Hevahata area.
මෙවර අපේ සංචාරය ටිකක් වෙනස්ම පැත්තකට තමයි යන්නේ හැබැයි මේත් මධ්‍යම කදුකරයේ එක් බෑවුමකටම තමයි . අපි මෙවර ගමන පටන් ගත්තේ මහනුවරින් මුලින්ම අපි හන්තාන පාර දිගේ ලගා වුනේ හන්තාන කදුවැටියේ තියෙන සදගිරි සෑය පුදු බිමට.'
හන්තාන කදුවැටිය හරහා අපේ මෙවර ගමනාන්තය තමයි හේවාහැට. ඉතින් හේවාහැට පැත්තට යන්න නුවර හරහා වගේම හන්තාන කදුවැටිය හරහා යන්නත් පාරවල් දෙකක් තියෙනවා . එකක් පේරාදෙනිය කැම්පස් එක ලගින් තියෙන හලහට යන්න තියෙන පාර අනික තමයි මහනුවර රෝහල ලගින් හන්තාන හරහා යන්න තියෙන පාර මේ පාරවල් දෙකම ගිහින් ගලහදි එකට එකතු වෙනවා ඉතින් මේ දෙකින් යන්න තියෙන ලස්සනම පාර තමයි මහනුවර රෝහල ලගින් වැටිලා තියෙන පාර .'
මේ ගමනෙදි අපි කිව්වනේ සදගිරි සෑය හමුවෙනවා කියලා අපි ඹන්න එකත් වැදපුදාගෙනම අපේ සංචාරය ආරම්භ කලා . මේක තියෙන්නේ හරි අපුරු තැනක . පුජ්‍ය ගගසිරිගම ධම්මාලෝක හාමුදුරුවෝ තමයි මේ සෑය නිර්මානය කරන්න මුලික වුනේ . ඉතින් මෙතනට ආපුහාම කටුසුකොන්ද , ගිරාහොටය, නකල්ස් කදු පංතියේ තියෙන කරගස්තැන්න , ගම්මඩුව, දන්කන්ද වගේ කදුමුදුන් අපිට පහසුවෙන්ම හදුනා ගන්න පුලුවන්. ඒ වගේම අලගල්ල , බෙල්වුඩ් , ලුල්කදුර තියෙන කොන්ඩගල වගේ තැනුත් දෙල්තොට , ගලහා පැත්තත් දකින්න පුලුවන්.'
ඉන්පස්සේ අපි ගියේ ගලහට එතනින් අපි දෙල්තොට පැත්තට ආවා . දෙල්තොට කියන්නෙත් හරි අපුරු තැනක් .දෙල්තොටින් අපි ග්‍රේට්වැලි වත්තේ ලස්සන view point එකක් හොයාගෙන ගියා එතනත්ඇත්තටම හරි අපුරු තැනක් . දෙල්තොට ඉදන් කි.මි. හය හතක් යන්න ඹ්න එ ගමනෙදි රිකිල්ලස්කඩ පැත්තේ තියෙන කුකුලාගල කදුමුදුන ,නමුනුකුල කන්ද සහ මඩොල්සිම පිටමාරුව කලුකැලේ වගේ කදු පංතියත් දැක බලා ගන්න පුලුවන් වුනා ඒ වගේම තමයි හුන්නස්ගිරියේ තියෙන මැදමහනුවර කන්ද සහ දෝතලුගලත් දැක බලා ගන්න පුලුවන් වුනා.'
ඉතින් ඉන් පස්සේ අපි ගියේ හේවාහැට පැත්තට අපි රාත්‍රිය නවාතැන් ගත්ත Happiness Hill House හෝටලය සොයාගෙන . ඉතින් එතන තමයි අපි රාත්‍රි කවාතැන් ගත්ත ස්ථානය . අපි පහුවදාට මේ හේවාහැට පැත්තේ ලස්සන තැන්ටිකක සංචාරය කරන්නත් බලාපොරොත්තු වෙනවා.
Happiness Hill House Hotel - 0777760225
00:00 intro
01:44 Starting journey hanthana Road
03:14 Sandagiri Maha Seya Hanthana
10:21 Breakfast time
11:20 Delthota Road
17:20 Delthota Town
18:30 Geat Valley Estate
22:22 Wind-Swept Mountain Slope ( හුලන් කපොල්ල )
23:04 off-road track to View Point
29:50 CTC forest View Point ( Geat Valley Estate View point )
32:50 Lunch Time
34:10 Bathing Time ( nature Pool )
36:10 Happiness Bungalow
39:10 End Screen
Информация по комментариям в разработке