Ma Sathutin Bawa Obata Penei Nam - Sunil perera 

Описание к видео Ma Sathutin Bawa Obata Penei Nam - Sunil perera 

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදියි රත්නේ.....
නිතරම කදුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කදුලයි....//

පාලුව තනිකම මට වධ දෙනවිට
කෙලෙසද ඉවසන්නේ.....
කියන්න සොදුරිය
කියන්න සොදුරිය
ඇයි මට මෙහෙම උනේ......

මා අමතක කොට ඔබ ගත් නව මග
ඔබ හට සුව දෙයි නම්....
කුමක් උනත් මට ඒ ගැන කම් නැත
තනිවම මා ඉන්නම්......

ගායනය - ජිප්සීස්
පදරචනය -චන්ද්‍රා දේවදිත්‍ය/සුනිල් පෙරේර
සංගීතය -,සුනිල් පෙරේරා

Комментарии

Информация по комментариям в разработке