ඉරට්ටේ සංඛ්‍යා ජාල (4X4) - Even Magic Square (4X4)

Описание к видео ඉරට්ටේ සංඛ්‍යා ජාල (4X4) - Even Magic Square (4X4)

දිග සහ පළල කොටු 4 ක් බැගින් වන ඉරට්ටේ සංඛ්‍යා ජාල (4X4) සම්බන්ධ ගැටළු ඉතා පහසුවෙන් විසඳා නිවැරදි පිළිතුර ලබා ගන්නා ආකාරය මෙම පාඩම මගින් සැකෙවින් සාකච්ඡා කර ඇත. දිග හා පළල කොටු 6 බැගින් වන ඉරට්ටේ ජාල (6X6) සහ දිග හා පළල කොටු 8 බැගින් වන ඉරට්ටේ ජාල(8X8) පිළිබඳව ඉදිරි වීඩියෝ පාඩම් වලින් බලාපොරොත්තු වන්න.

ඔත්තේ සංඛ්‍යා ජාල සම්බන්ධ ගැටළු විසඳන ආකාරය පහත ලින්ක්ස් මගින් නැරඹිය හැක.

This lesson teaches you an amazing way of solving "4X4 Even Magic Square" problems. The lessons regarding "6X6 Magic Square" and "8X8 Magic Square" will be soon.
You can also learn about the way of solving "Odd Magic Square" problems using the following links.

ඔත්තේ සංඛ්‍යා ජාල 1(කුඩාම අගය ජාලයේ ඇති විට) - Odd Magic Square 1(When the smallest number is given) :    • ඔත්තේ සංඛ්‍යා ජාල 1(කුඩාම අගය ජාලයේ ඇ...  
ඔත්තේ සංඛ්‍යා ජාල 2(කුඩාම අගය ජාලයේ නැති විට)-Odd Magic Square 2(If the smallest number is not given:    • ඔත්තේ සංඛ්‍යා ජාල 2(කුඩාම අගය ජාලයේ න...  

සියළුම පාඩම් නැරඹීම සඳහා (Watch all Lessons) :    / @iqwithsara9255  
ෆේස් බුක් පිටුව (Facebook Page):   / iqwithsara  

Комментарии

Информация по комментариям в разработке