මුරුංගා කොල බැදුම | Drumstick leaves fry

Описание к видео මුරුංගා කොල බැදුම | Drumstick leaves fry

සූරාගත් මුරුංගා කොල පිඟානක්
සුදු ලූණු බික් 2
බී ළූණු ලොකු ගෙඩි 1
අමු මිරිස් කරල් 3
තෙල් මේස හැඳි 1 1/2
රස අනුව ලුණු
කරපිංචා ඉති 2

Комментарии

Информация по комментариям в разработке