5 minute donut recipe/මේච්චර ලේසියෙන් ඩොනට් හදන්න පුලුවන් කියලා කවුද හිතුවේ..

Описание к видео 5 minute donut recipe/මේච්චර ලේසියෙන් ඩොනට් හදන්න පුලුවන් කියලා කවුද හිතුවේ..

#food #cook #cooking #recipes #cookingchannel #how #easyrecipe #dessert #cookingideas #cookingvideo#donut#donutrecipe#Hubby cooking#cooking#recipe

වුවමනා ද්‍ර්‍යවය.....

ඩොනට් එක සැදිමට...
..........
පාන් පිටි 250g
සීනි මේස හැදි 3
බෙකින් පවුඩර් තේ හැදි 1
බිත්තර 1
බැදගැනිමට තේල්

ක්‍රීම් එක සදා ගැනිමට...
...................
අයිසීන් ෂුගර්
කිරි,ප්‍රෙෂ් මිල්ක්,හෝ වතුරෙන් දියකර ගත හැක...
කැමතිනම් කලරින් දාගන්න ..
චොක්ලට් පවුඩර් එක වුනත් ක්‍රීම් එකට දාගන්න පුලුවන් පාට වේනුවට...

ප්‍රමානයන් ඔයාලට උවනා විදිහට වේනස් කර ගන්න......🙂❤️😀
එහෙනම් ඉතිං ඔයාලත් හදලා බලන්නකෝ..❤️😀

Комментарии

Информация по комментариям в разработке