සම්මා දිට්ඨි 2 - දහම් ඇස පහල වීම

Описание к видео සම්මා දිට්ඨි 2 - දහම් ඇස පහල වීම

සසර පුරා ඇවිද ආ සත්වයාට මහන්සිය. පෙලීම් පසුපස දුව ඇවිද ගොස් ඒ පෙලීම් පුරවාගනු නොහී සත්වයා බැරි ගැසී ඇත. අවිද්‍යාව නැමැති අන්ධකාරය සත්වයා වෙලා පවතී. තණ්හා නැමැති ලාටු තුල සත්වයා පැටළවී ඇත. සත්වයාට ඉදින් පිළිසරණක් නැතිද?
කල්ප ගණන් සත්වයා වෙනුවෙන් පහල කරගත් මහා කරුණාවේ බෙලෙන් සත්වයාට පිළිසරණක් ඇත. ඒ හේතු ඵල දහම සත්වයා ඒ අඳුරෙන් ගලවා සම්මා දිට්ඨි නැමැති විද්‍යාවේ පළමු අරුණළු කිරණ සත්වයාට ලබා දෙයි. ඒ පළමු අරුණල්ල දිනෙක සත්වයා මේ සමස්ත දුකින්ම ගලවනු ඇත. ඒ සත්වයා ඔබද? ඒ සියලු ගින්නෙන් මිදෙනු වස් මේ ගලන්නේ සම්මා දිට්ඨියේ අරුණල්ලයි...

තෙරුවන් සරණයි !

අප හා සම්බන්ධ වීමට:
email: [email protected]

නිශ්චල YouTube චැනලය:
   / @nishchaladhamma  

නිශ්චල වෙබ්අඩවිය:
https://nishchala.lk

නිශ්චල Facebook පිටුව:
  / nishchaladha  

නිශ්චල - නොපැවැත්ම තුළ නිවීමට...

#dharma desana #dharma desana sinhala #dharma sakachcha #බුදු බණ #බණ දේශනා #බණ කතා #sadaham #nivana #budu bana #nivan maga #නිවන #නිවන් මග #නිවන යනු #සතුට #සැනසුම #ජීවිතය #ඔබ #මම #දුක #සින්හල #nibbana #සදහම්දේශානා #නිශ්චල
#බුදුදහම #bana #ශ්‍රීසත්දර්මය #dhamma #සතිපට්ඨාන #satipattana #ආර්ය #ආර්ය අශ්ටාංගික මාර්ගය

Nishchala - නිශ්චල

Комментарии

Информация по комментариям в разработке