Mihikatha Nalawala –Chandrasoma Binduhewa සුනිල් සාන්තයන්ගේ මිහිකත නලවාලා - චන්ද්‍රසෝම බින්දුහේවා

Описание к видео Mihikatha Nalawala –Chandrasoma Binduhewa සුනිල් සාන්තයන්ගේ මිහිකත නලවාලා - චන්ද්‍රසෝම බින්දුහේවා

සුනිල් සාන්තයන් ගේ හෙල ගී ආරේ රස මුසුව වඩා තීව්ර කල හියුබත් දිසානායකයන් ගේ සුමියුරු පද මාලාව තරමක් දිග වැඩිවූ බැවින් ගීතයේ අවසන් පද වැල් කිහිපය සුනිල් සාන්තයන් ගේ ගීතයේ අඩංගු නොවේ. නමුත් හියුබත් දිසානායකයන්ගේ ගී පොතෙන් එම කොටස ඉවත්ව නොගියේය. කලකට පසු ප්‍රවීන රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා ගේ ප්‍රානවත් ගීතමය කටහඬ ඇසූ හියුබත් දිසානායකයන්ගේ පුතනුවන් සංගීතය සකසමින් අර කලින් නොගැයූ ගීතයේ අවසන් කොටසද ඇතුලත් කර චන්ද්‍රසෝම බින්දුහේවා ලවා මෙම මිහිකත නලවාලා ගීතය ගායනා කරවන ලදී. මේ එම ගීතයයි.

Комментарии

Информация по комментариям в разработке