සුදෝ සුදට, හයියට ලස්සනට මහන්සියක් නැතිව හදන්න පුළුවන් රුලං දෝසි ❤️ Semolina Toffee / Rulan dosi

Описание к видео සුදෝ සුදට, හයියට ලස්සනට මහන්සියක් නැතිව හදන්න පුළුවන් රුලං දෝසි ❤️ Semolina Toffee / Rulan dosi

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #රුලං_දෝසි #Awurudu_Kewili
සුදෝ සුදට, හයියට ලස්සනට මහන්සියක් නැතිව හදන්න පුළුවන් රුලං දෝසි ❤️ Semolina Toffee / Rulan dosi
Ingredients
1. 1 cup of Semolina (180g)
2. 1/4 cup of Water (60 ml)
3. 1 cup of Sugar (250g)
4. 1/8 tsp of Salt
5. 1/4 tsp of Vanilla
6. 100g of Coconut
7. 1 tbsp of Butter or Margarine (15 g)
8. 1/4 tsp of Cardamom powder

අවශ්‍ය ද්‍රව්‍ය
1. රුලං කෝප්ප 1 (ග්‍රෑ 180)
2. වතුර කෝප්ප 1/4 (මි ලී 60)
3. සීනි පුරවල කෝප්ප 1 (ග්‍රෑ 250)
4. ලුණු තේ හැදි 1/8
5. වැනිලා තේහැදි 1/4
6. පොල් ග්‍රෑ 100
7. බටර් / මාගරින් මේසහැදි 1 (ග්‍රෑ 15)
8. එන්සාල් කුඩු තේහැදි 1/4

මගෙ FB පිටුවටත් එකතු වෙන්න
  / chammibird  

Instagram
  / chammibird  

Комментарии

Информация по комментариям в разработке