කෙනෙක් ඔයාව රවටනවද දැනගන්න විද්‍යාත්මක ක්‍රම 5ක් - Relationship red flags - Psychology - Sinhala

Описание к видео කෙනෙක් ඔයාව රවටනවද දැනගන්න විද්‍යාත්මක ක්‍රම 5ක් - Relationship red flags - Psychology - Sinhala

ආදර සම්බන්ධයක් පටන් ගන්න කලින් හෝ පටන් ගත්ත අලුත ගොඩ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි මේ කෙනා ඇත්තටම හොඳද, තමන්ට ගැලපෙනවද, තමන්ට ආදරය කරනවද කියන එක. ඒ ගැන අඳුනගන්න වැදගත් දෙයක් තමයි අද කතාබහ. කෙනෙක් ඔයාව රවටනවද දැනගන්න විද්‍යාත්මක ක්‍රම 5ක්

Today we are talking about early relationship red flags; or signs which tells you that a person isn't honest, and is likely to be deceiving you or using you to their advantage.

Follow me on Instagram:   / thehappinessmuse  
Join our Facebook family:   / thehappinessmuse  
Email: [email protected]

#TheHappinessMuse #Love

Комментарии

Информация по комментариям в разработке