ක්වොන්ටම් වාදයේ දාර්ශනික හිස්බව: ඇයි සමහරු එය පිළිනොගන්නේ? (Quantum Physics Sinhala-Part III)

Описание к видео ක්වොන්ටම් වාදයේ දාර්ශනික හිස්බව: ඇයි සමහරු එය පිළිනොගන්නේ? (Quantum Physics Sinhala-Part III)

ක්වොන්ටම් වාදය එහි මූලික හඳුන්වාදීමේ සිටම අති විශාල භෞතික විද්‍යාඥයන් ගණනකගේම ප්‍රභල විවේචනයට ලක් උනා. අදටත් එහෙමයි. මේකට හේතුව තමයි සාමාන්‍ය භෞතික විද්‍යාවේ මූලිකම දාර්ශනික පදනම්හි තුනටම ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව අවනත නොවීම. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ ගැනයි.

Комментарии

Информация по комментариям в разработке