මධුර යාමේ-madhura yame- JOTHI SUJATHA- dholki cover- nochchiyagama dholki manju

Описание к видео මධුර යාමේ-madhura yame- JOTHI SUJATHA- dholki cover- nochchiyagama dholki manju

මධුර යාමේ සුව දේ සාමේ
සිනහ වීලා එන්න රෑ මේ .
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ..
තරු සිනා සේ දෙනෙත පොපියයි
මසිත පිබිදී සතුට රජවෙයි
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ..

සුසුදු හංසයෝ විලෙහි සරතී
රසය ඇති තැන් කොහෙද සොයතී
දෑත විහිදා එන්න අඳුරේ
උන්ව අල්ලා ගන්න මිහිරේ
අතට අතදී හිතට හිත දී
රැල්ල විලසේ එන්න පෙරලී
ප්‍රේම නදියේ පිහින පීනා
එන්න රෑ මේ...

සීත සුවදේ හමන පවනේ
රෝස සුවඳයි ඔබගෙ සෙවණේ
අඳුන් දෙනයන රස ගෙනාවේ
සඳුන් සිසිලයි ඔබෙ සිනාවේ
ඈත සඳ ඒ බලනවානේ
ඉන්න හොඳ නෑ යන්න ඕනේ

ආර්. මුත්තුසාමි - සුජාතා (පෙරේරා) අත්තනායක
කරුණාරත්න අබේසේකර / ආර්. මුත්තුසාමි
හින්දි ගීත තනුවකි
සිතක මහිම ( 1964)
YUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී-උපුටා ගැණිම

Комментарии

Информация по комментариям в разработке