හැමදාම කන්න හිතෙන පින්ක් සෝස් පාස්තා|Spicy Pink Sauce Pasta|easy pasta recipe in Sinhala

Описание к видео හැමදාම කන්න හිතෙන පින්ක් සෝස් පාස්තා|Spicy Pink Sauce Pasta|easy pasta recipe in Sinhala

#pinksaucepasta #whitesaucepasta #spicypasta #easypasta

චීස් නැතුව චීස් රසට, කටට සැරට , පින්ක් සෝස් පාස්තා.
Lets make spicy pink sauce pasta without cheese, without cream. This is a delicious pasta recipe you can make that anyone will love. you don't need cheese or cream to make this tasty spicy pasta dish.

**පාස්තා තැම්බීමට ***
පැස්ටා කෝප්ප 2 (200g)
ලුණු තේ හැදී 1/2
තෙල් තේ හැදී 1

*වයිට් සෝස් සදහා*
බටර් මේස හැදී 2
පිටි මේස හැදී 2
ෆ්‍රෙෂ් මිල්ක් 500ml (ෆ්‍රෙෂ් මිලක් නැතිනම් පිටිකිරි මේස හැදී 8ක් වතුර 500 ml දියකරලා ගන්න)
ලුනු තේ හැදී 1
ගම්මිරිස් කුඩු තේ හැදී 1/2
ඩ්‍රයි හ්ර්බ්ස් තේ හැදී 1/2 (මම ගත්තේ ඔරිගානෝ - අවශ්‍යම නෑ )

රෙඩ් සෝස් එක සදහා

තක්කාලි ගෙඩි 4 (කෝප්ප 1 - මේ විනුවට් පාස්තා සෝස් තියනවනම් පාවිච්චි කරන්න පුළුවන්)
තෙල් මේස හැදී 2
සුදු ලුනු බික් 3
කරපිංචා ටිකක්
පොඩියට කපාගත් ළුණු ගෙඩි 1
ලුණු රස අනුව
ගම්මිරිස් කුඩු තේ හැදී 1/2
කෑලි මිරිස් තේ හැදී 1/2
මිරිස් කුඩු තේ හැදී 1/2
කැරට් කෝප්ප 1/2
කහ, කොළ, බෙල් පේපර් කෝප්ප 1/2
තක්කාලි සෝස් මේස හැදී 2
චිලි පේස්ට් තේ හැදී 1

මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
  / dushanisdiary  


spicy pasta
white sauce pasta
pink sauce pasta
yummy pasta
pasta sinhala
Pasta recipe sinhala
delicious pasta recipe

Комментарии

Информация по комментариям в разработке