කාට කොච්චර කොහොම කරත් අවසානයේ මට මම විතරයි කියල ජීවිත අවබෝධය එක්ක ඉදිරියට යන්න

Описание к видео කාට කොච්චර කොහොම කරත් අවසානයේ මට මම විතරයි කියල ජීවිත අවබෝධය එක්ක ඉදිරියට යන්න

Ven Henduwawe Dhammadeepa Thero - Dharmasanaya 16-10-2018
මේ ලෝකේ සමහර දේවල් සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්න ඕන විදියට
අපේ මිනිස්සු තියන ප්‍රශ්න මදිවටද රටේම ප්‍රශ්න ඔළුවේ දාගෙන මහා පීඩනයකින් ඉන්නේ..
මගහරින්න බැරි සමහර ප්‍රශ්න වලට සැහැල්ලුවෙන් මුහුණ දෙනවා ඇරෙන්න....
නටල නටල ලෙඩ හදාගන්න එපා කියල ළමයින්ට බණිනවා,ලෙඩ හදාගන්නවා නෙමෙයි ලෙඩ හැදෙනවා...
හැමදේම වදයක් කරගෙන බයක් කරගෙන සමහරු ජීවිත් වෙනවා.. ඒක මානසික ලෙඩක්
ජීවිතේ කියන්නේ අපි අවුරුදු 85000ක් ජීවත් වෙනවා නෙමෙයි නේ. වේදනාවෙන් නෙමෙයි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න
ලස්සන හිතක් තියාගෙන මැරෙන්න... මේ මොහොතේ සැහැල්ලුවෙන් ගත කරන්න ඉගෙන ගන්න.
කවුරු හරි කෙනෙක් කොච්චර කිව්වත් අහන්නේ නැතුව වැරදි කරනවා නම් එක කියල හදන්න බැහැ
ඔබට ඔබ මත තියන්න බැරි විශ්වාසය කොහොමද තව කෙනෙක් මත අපි තියන්නේ
කාට කොච්චර කොහොම කරත් අවසානයේ මට මම විතරයි කියල ජීවිත අවබෝධය එක්ක ඉදිරියට යන්න.
සතුටින් ඉන්න නම් ඇත්ත තේරුම් අරන් ඉන්න.. පරම සත්‍ය නම් සියළු දේම වෙනස්වෙන එකමයි.

Комментарии

Информация по комментариям в разработке