Body and Mind healing meditation | Law of attraction guided meditation (Sinhala)

Описание к видео Body and Mind healing meditation | Law of attraction guided meditation (Sinhala)

#lawofattractionsinhala
#guidedmeditationsinhala
ධනාත්මක චිත්ත රූප මැවීම යනු දැනටමත් ඔබට අවශ්‍ය දේ ලැබී ඇති බව විශ්වාස කරමින් සතුට අත්විඳිමින් රූප මැවීම.. මෙයයි ආකර්ෂණ නීතියේ රහස.
කිසිවිටෙකත් ඔබේ අසනීප තත්වය සම්බන්ධව,බෙහෙත් ලබාගන්නා බව, වෛද්‍ය වාර්තා සම්බන්ධව, අසනීපය සුව වෙන අයුරු චිත්ත රූප මැවීමෙන් වලකින්න. ඔබ සතුටෙන් නීරෝගිව කල්ගත කරන අයුරු පමණක් චිත්ත රූප මවන්න.
නිතරම අසනීප වෙන කෙනෙකු දිනපතා මෙය දිනකට එකවතාවක් හෝ උදේට සහ රාත්‍රියට පුහුණු කරන්න්.
අසනීප තත්ත්වයක් ඇති වූ විට පමණක්ද මෙම භාවනාව ඔබට කළ හැකියිal

Комментарии

Информация по комментариям в разработке