Ep-11 with Dr. Tilan Ukwatta | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?

Описание к видео Ep-11 with Dr. Tilan Ukwatta | විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද? | How to Become a Scientist?

ඇමරිකාවේ නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී සිටිමින් ගැමා කිරණ පිපිරුම් පිලිබඳ පර්යේෂණ කරන එමෙන්ම දත්ත විශ්ලේෂණ විද්‍යාඥයෙකු ලෙස තමන්ගේම සමාගම් තුනක් පිහිටුවා ඇති ආචාර්ය තිලාන් උක්වත්ත සමග කෙරෙන සංවාදය. මේ AstroTalks සංවාද මාලාවේ නව අංගයක් ලෙස "විද්‍යාඥයෙක් වෙන්නෙ කොහොමද?" යන තේමාව ඔස්සේ දිගහැරෙන එකොළොස්වන වැඩසටහනයි.

Listen now on:

Apple Podcasts: https://apple.co/2WcCLHm
Google Podcasts: https://bit.ly/2YJYbgG
Spotify: https://spoti.fi/3bja8g8
Pocket Casts: https://pca.st/4o466bk5
Anchor: www.anchor.fm/ncastronomy
and www.podcasts.lk
-------------------------------------------------------------------------------------------------
Gamma-ray burst videos
   • Gamma-ray burst animation courtesy NASA  
   • Animation of Highest Energy Gamma-Ray...  
   • NASA | Colliding Neutron Stars Create...  


Trivyol Website
https://www.trivyol.com/

Trivyol Video
   • Trivyol - Take Photo and Earn Money  

News Coverage on Trivyol
https://www.tulsaworld.com/business/n...

Nava Analytics (Data Science Consulting Company)
https://www.navaanalytics.com/

Panalytics (Spinoff from Nava Analytics)
https://www.panalyticsai.com/
-------------------------------------------------------------------------------------------------
Things we talk about:

0:00 - Intro
1:11 - මේ දක්වා ආ ගමන
2:38 - Ph.D. research
5:10 - GRB detect කරන විදිහ
7:22 - GRB වල frequency එක
8:32 - නාසා එකට යන්න තිබ්බ chance
11:53 - Data science, machine learning
13:39 - දාල තියන companies
22:50 - Business background එක
26:19 - Business idea තියන අයට පණිවිඩයක්
29:13 - බාහිර වැඩ කරන එක
31:45 - astro වලින් ඈත් වෙයිද?
33:55 - කැම්පස් එකේ කරපු research
39:14 - ඉදිරියේදී astro පැත්තේ අවස්ථා
43:31 - සිසුන්ට දෙන අවවාද

Комментарии

Информация по комментариям в разработке