හැමෝටම වැදගත් Money Management Sinhala Part 1

Описание к видео හැමෝටම වැදගත් Money Management Sinhala Part 1

මගෙන් LinkedIn සහ email හරහා ගොඩක් අය අහලා තිබ්බ දෙයක් තමයි money management කොහොමද මම කරගන්නේ කියන එක... ඒ වගේම money management සම්බන්ධව මම අහලා තියන ලොකුම complaint එක තමයි හම්බකරන සල්ලිවලට මොනවා වෙනවද කියලා දන්නේ නෑ කියන එක.... මේ දෙකට කෙටි සරල පිළිතුරක් අද අරගෙන ආවා පළවෙනි කොටසින්... දෙවෙනි කොටසින් ඉක්මනින් හමුවෙමු!

Follow and Contact on Facebook:   / psrvlog5555  

#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala #moneymanagement #salary #moneymanagementtips #moneymanagementskills #moneymanagementsinhala

Комментарии

Информация по комментариям в разработке