මම කැමතිම දේ ඇයි මටම අහිමි ? | PUHULWELLE SARADA HIMI

Описание к видео මම කැමතිම දේ ඇයි මටම අහිමි ? | PUHULWELLE SARADA HIMI

දායකත්වය෴
ඉතාලියේ නාපෝලි නගරයේ සේවයේ නියුතු ජයන්ති වික්‍රම පතිරණ මහත්මිය සහ ජී ටී දයානන්ද මහත්මා
ප්‍රධාන අරමුණු෴
සැප්තැම්බර් මස 30 වන දින උපන් දිනය සැමරූ සුපුන් ධනංජය පුතුට සහ සැප්තැම්බර් මස 24 වන දින උපන් දිනය සැමරූ ධනංජය තීක්ෂණ යන පුතුන් දෙදෙනාට උපන්දින වෙනුවෙන් නිදුක් නිරෝගී බව සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා සෙත්පතා ආශිර්වාද කිරීම.
මෙම ධර්ම දානමය කුසලයෙන් ආනුභාව බලයෙන් සුපුන් ධනංජය පුතුගේ සහ ධනංජය තීක්ෂණ පුතුගෙ ග්‍රහදොස් අපල දුරුවී දීප්තිමත් අනාගතයක් උදා වීම පිණිසම මේ පින් කුසල් හේතුවාසනා වේවා..!
කරන කියන සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!

සෙසු අරමුණු,෴
සෙත් ප්‍රාර්ථනා කිරීම
විලච්චිය සද්ධානන්ද ස්වාමීන් වහන්සේට සෙත්පතා ආශිර්වාද කිරීම

අමේලියා සිඟිති දියණියටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
ඩබ්ලිව් පී සාමෙල් අප්පුහාමි පියාණන්ටත් දූ දරුවන් ඇතුළු පවුලේ සියලුම දෙනාටත්,

සුරංගි , නැන්සි අක්ක සහ සහෝදරයන් ඇතුලු පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිස සෙත්පතා ආශිර්වාද කිරීම.

පින් අනුමෝදන් කිරීම෴
පරලෝසැපත් ජී ටී හාමිනේ ආදරණීය මව් තුමියටත් ,
ඩී කේ නන්දසේන සොහොයුරාටත් ,

අකල්මරණයකට ගොදුරු වූ සන්ධ්‍යා ජයවර්ධන සොහොයුරියටත් ධනුෂ්ක පුතුටත් , ජී ටී ජීද්රික් අප්පුහාමි ,
ජුලිනෝනා නැන්දා
කේ ඒ සිරියාවතී නැන්දටත්
පොඩිමැණිකේ ආදරණීය ගුරු මාතාව ඇතුලු නමින් පරලෝසැපත් සියලුම ඣාති වර්ගයාට පින් අනුමෝදන් කිරීම.

දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝ රත්නයටත් සෙත් පතා සෙත්පතා ආශිර්වාද කිරීම

ගයාන් දුශ්‍යන්ත මහත්මා ඇතුළු කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම.

රට දැය සුරකින රණවිරුවන්ටත් සෙත්පතා ආශිර්වාද කිරීම

ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..!

Комментарии

Информация по комментариям в разработке