කැඩෙන්නෙ පුපුරන්නෙ නැතිව හරියටම කට්ලට් 😋 (කට්ලට් 20ක් සදහා හරියටම රෙසිපි එක) /cutlets recipe sinhala

Описание к видео කැඩෙන්නෙ පුපුරන්නෙ නැතිව හරියටම කට්ලට් 😋 (කට්ලට් 20ක් සදහා හරියටම රෙසිපි එක) /cutlets recipe sinhala

#cutlass_recipe
#tea_time_recipe


කැඩෙන්නෙ පුපුරන්නෙ නැතිව හරියටම කට්ලට් 20ක් හදාගන්න රෙසිපි එක මෙතන තියෙනවා

අල 400g
මාලු/ටින්මාළු 400g
ළූනු 200g
කරදමුගු 07
කරාබු නැටි 05
කුරුදු කෑල්ලක්
අමුමිරිස් කරල් 20
කරපිංචා
අමු තුනපහ කුඩු තේ හැන්දක්
ගම්මිරිස් රස අනුව
කහ කුඩු ටිකක්
ලුණු
බැදීමට තෙල්



❤️ගෙදර ඉතුරුවෙන පාන් කෑලි වලින් බ්‍රෙඩ් ක්‍ර්ම්බ්ස්(පාන් කුඩු) හදමු👇

   • විසි කරන පාන් වාටී ,බනිස් කැලි වලින් ...  



❤️පාන් වලින් විනාඩ් දහයෙන් රස කෑමක්👇


   • පාන් වලින් විනාඩි 10න් මෙච්චර රස කෑමක...  



❤️පැයෙන් මාළු පාන් හදමු👇

   • මාළු බනිස් පැයෙන් හදාගන්නෙ මෙහෙමයි /s...  




❤️රාමසාන් කාලෙට මුස්ලිම් යාලුවෝ හදන රස නෝම්බි කන්ජි👇

   • රාමසාන් කාලෙට මුස්ලිම් අය හදන රසම රස ...  

Комментарии

Информация по комментариям в разработке