Ganga addara maa sihil sevane senahi...(ගඟ අද්දර මා සිහිල් සැනසී සෙනෙහෙ)Vijaya Kumarathunga

Описание к видео Ganga addara maa sihil sevane senahi...(ගඟ අද්දර මා සිහිල් සැනසී සෙනෙහෙ)Vijaya Kumarathunga

ගඟ අද්දර මා සිහිල් සෙනෙහෙ සැනහී
හඳ සන්තක විට අනුහස් ආසිරි ගී
ඔබ හමු වේ මා මුව ගොළුවුවා
ගඟ අද්දර පෙම් කැඳවූ රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රර්ථනා සිහිනේ
පිබිදුනි ආශා ගිනිසිළු සේමා

මල්සර දුණුවර ලමැද හොවලා ඉරණම් පවස නිවා
සන්සුන්වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම්
ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ගඟ ඉද්දර වී තෙපුල් පවන් අතරේ
වන පුෂ්පිත මුව සුපුල් සිනා විසිරේ
මා හඳ රහසේ බැඳුනා පහසේ
ගඟ දිය රැලි නුඹ නාඩන් කිසි දවසේ

ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබ රුව චායා සැඟවේ පායා

මල්සර දුණුවර ලමැද හොවලා ඉරණම් පවස නිවා
සන්සුන්වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳී රන්දම්
ඔබ හා ආයේ ආයේ පැහී තුෂාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ඔබ රුව චායා සැඟවේ පායා //

Комментарии

Информация по комментариям в разработке