Marenna Kalin Igilenna Waren (මැරෙන්න කලින් ඉගිලෙන්න වරෙන්) Official Music Video - අරගලයේ ගීතය

Описание к видео Marenna Kalin Igilenna Waren (මැරෙන්න කලින් ඉගිලෙන්න වරෙන්) Official Music Video - අරගලයේ ගීතය

Merenna Kalin Igilenna Waren මැරෙන්න කලින් ඉගිලෙන්න වරෙන් - අරගලයේ ගීතය - Chamila Sangeeth / Jinidu Padma Sri Bandara

Composer and Vocal - Chamila Sangeeth
Directed By - Jinidu Padma Sri Bandara
Lyrics - Jinidu Padma Sri Bandara
Video Production - Damsara Bandaranayake

මැරෙන්න කලින්
මේ ටික හිතපං
අපි හිතේ වදන
ඒ පැතුම් අරන්
පරපුරක් වෙමුද
හෙට...
ඉගිලෙන්න බලන්
මැරෙන්න කලින්
ඉගිලෙන්න වරෙන්
ඇස් ඇරං එළියට වරෙන්..
අපි ඉන්නෙ උඹ එනකම්..
මැරෙන්න කලින්
ඉගිලෙන්න වරෙන්...

ශාප කරයි හෙට
නූපන් දරුවන්
හිතිං රැඟුවා ඇති
වයසට යනකම්..
ගුලිකරන් ඉන්න
ඔය හීන අරන්..
ඇස් ඇරං එළියට වරෙන්..
අපි ඉන්නෙ උඹ එනකම්..
මැරෙන්න කලින්
ඉගිලෙන්න වරෙන්...

ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර

Комментарии

Информация по комментариям в разработке