කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන් හේතු - කුල සූත්‍රය ඇසුරෙන් ධර්ම දේශණාව 09-07-2018

Описание к видео කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන් හේතු - කුල සූත්‍රය ඇසුරෙන් ධර්ම දේශණාව 09-07-2018

Ven Thalalle Chandakiththi Thero Sirasa FM Dharmasanaya 09-07-2018
කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන් හේතු - කුල සූත්‍රය ඇසුරෙන් ධර්ම දේශණාව
බුදුරජාණන් වහන්සේ නාලන්දා නුවරට වැඩම කර...
ගණ්ඨනාගපුත්ත අසිබන්ධපුත්ත ගාමිණිට වාද කරන්න උපදෙස් දුන්න ආකාරය පිළිබඳව
ලාභ සත්කාර වල ඇමිනුනා කියන්නේ හරියට බිලී කොක්කක එල්ලුනා වගේ
මානය ඇති වෙනකොට ඥාණය නැති වෙනවා.
කරුණාව කියන්නේ අනුන් වෙනුවෙන් කඳුළු සලන එක නෙමයි.
බුදුරජාණන් වහන්සේට මහා කාරුණික කියන්නේ සාංසාරික ගිනි නිවන්න පිහිට වන නිසා.
කෙනෙකු ආර්ථිකව පරිහාණියට පත්වන ක්‍රම.
රජ්ජ්රුවන්ගේ / රටේ පාලකයාගේ ක්‍රියාකාරිත්වය නිසා කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන්.
සොර සතුරන් නිසා කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන්.
ගිනිබත් වීම නිසා කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන්.
වතුර නිසා විනාශ වෙලා කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන්.
තැන්පත් කරන ලද දේ යලිත් නොලැබීම නිසා කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන්.
යම්කිසි කාර්යයක නිපුණතාවයක් නැති කෙනෙකුට වැඩක් කරන්න දුන්නම ඔහු නිසා කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන්.
සේවය ඇගයීමකට ලක්නොවීම නිසා කළකිරීමෙන් එම වැඩකොටස හරියට නොකිරීම නිසා කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන්
කුලයේ පහලවුන දූ දරුවන් හරියට පරිහරණය නොකිරීම නිසා කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන්
අනිත්‍යතාවය කෙනෙකු දුප්පත් වෙන්න පුළුවන්.

Комментарии

Информация по комментариям в разработке