ඔයා මිය යන හැටි දැනගන්න කැමති ද | මරණය සිදුවන මොහොතේදී අපිට සිදුවන දේ | Last 7 Minutes Before Death

Описание к видео ඔයා මිය යන හැටි දැනගන්න කැමති ද | මරණය සිදුවන මොහොතේදී අපිට සිදුවන දේ | Last 7 Minutes Before Death

අපි ඕනෑම කෙනෙක් බය වන එකම දේ තමයි මරණය කියන දේ. මරණය කියන දේට අපි හැමෝම බයයි. ඒ වුනත් මේ ලෝකයට ඉපදුන ඔයා, මම ඇතුළු අපි හැමෝම, කවදාහරි දවසක මේ ලෝකෙන් යන්නම ඕන. ඒක ලෝක නියතයක්. ඒක වලක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. ඉතින් මේ කවදා කොතැනක, මොන විදියකට වේවිද දන්නේ නැති අපගේ මරණය ගැන, ලොව පුරා බොහෝ රටවල විද්‍යාඥයින් විවිධාකාරයේ පර්යේශණ පවත්වනවා. ඔවුන්ගේ විශේෂම අවධානය යොමුවෙලා තියෙන්නේ මරණය සිදුවෙන මොහොතේ, ඇත්තටම මොකක්ද වෙන්නේ, මරණයට මුහුණ දෙන අවස්ථාවේ දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද කියන එක ගැන සොයන එක. අපි මේ කතා කරන්නේ හදිසි අනතුරකින් මිය යන අය ගැන නෙවෙයි. ස්වාභාවික ලෙස මරණයට පත් වන මිනිසුන් ගැන...

Images and videos used are not owned by Sath Samudura and the true rights should be given to original user.

ඔබ තවමත් අපේ චැනලය Subscribe කරලා නැත්නම් දැන්ම Subscribe කරන්නත් අමතක කරන්න එපා.

Follow us on

Like our Facebook fan page
  / wismithawishwaya  

Follow Us On Instagram
  / sathsamudura  

තවත් මෙවැනි අධ්‍යාපන වටිනාකමකින් යුත් වීඩියෝ නරඹන්න දිනපතාම Sath Samudura - සත් සමුදුර යූ ටියුබ් චැනලයට පැමිණෙන්න. මේ වීඩියෝව ගැන ඔබේ වටිනා අදහසත් පහළින් කමෙන්ට් කරන්න. ඒ වාගේම මෙවැනි දේවල් දැනගන්න කැමති යාළුවන්ට බලන්නත් ශෙයා කරන්න.
වීඩියෝව නැරඹූ ඔබට බෙහෙවින් ස්තූතියි.

සුබ දවසක්...!


ඔයා මිය යන හැටි දැනගන්න කැමති ද
මරණය සිදුවන මොහොතේදී අපිට සිදුවන දේ
Last 7 Minutes Before Death

#SathSamudura #Sinhala #NearDeathExperiences

Комментарии

Информация по комментариям в разработке