හදන්න මාරම ලේසි අතුරුපස වර්ග ටික😍 | easy dessert recipe | dessert recipe sinhala | asmr | athurupasa

Описание к видео හදන්න මාරම ලේසි අතුරුපස වර්ග ටික😍 | easy dessert recipe | dessert recipe sinhala | asmr | athurupasa

christmas dessert

--01

බිත්තර 3
සිනි 100g
වැනිලා , ලුණු,එනසල්,කලරින්

3egg
100g sugar
vanilla,salt,cardamom,food color

---02

සිනි මේස හැදි 5ක්
කොන්ෆලා මේස හැදි 2ක්
කොකොවා පවුඩර් තේ හැදි 1 1/2
වැනිලා තේ හැදි 1/4
පොල් කිරි 400ml

5 tbsp sugar
2 tbsp cornflour
1 1/2 tes cocoa powder
1/4 tes vanilla
400ml coconut milk

---03

සිනි 100g
කිරිපිටි ,මේස හැදි 2ක්
කොන්ෆ්ලා මේස හැදි 2ක්
වැනිලා තේ හැදි 1/2
ලුණු
ඇල් වතුර අඩු කොප්පයක්

100g sugar
2 tbsp milk powder
2 tbsp corn flour
1/2 tes vanilla
salt
1 cup water

---04
මයිලො පැකට් එකක් [15g]
සිනි 100g
කිරි 250ml
පාන් පෙති 2ක්
වැනිලා තේ හැදි 1/4
කොන්ෆලා තේ හැදි 2ක්

1 milo packet (50g)
100g sugar
250ml milk
2tes cornflour
1/4 tes vanilla
2 bread slic


#dessert #dessertrecipe #easydessert #athurupasarecipe #asmr #food #cooking #dessertrecipe #xmas #christmas #sweets #athurupasa #pudding #christmaspudding

Комментарии

Информация по комментариям в разработке