UK වල බව්වෙක් හදන හැටි සිංහලෙන් | බලු ආච්චි, අම්මා, දුව එකම ගෙදරක

Описание к видео UK වල බව්වෙක් හදන හැටි සිංහලෙන් | බලු ආච්චි, අම්මා, දුව එකම ගෙදරක

ආදරේ හිතෙනව දැක්කම හරිම ලස්සනයි මේ බව්වෝ… තවත් විශේෂයක් තමයි මේක බලු පරම්පරා 3ක ලස්සන කතාවක්
ලීලෝට අවුරුදු 11 එයා තමයි ආච්චි අම්මා, එගේ දුව තමයි පොපී. එයාට අවුරුදු 6, පොපීගේ දුව තමයි ඒඩා. එයාට අවුරුදු 3.

‘මිනිහගෙ හොඳම යාළුවා’ සම්මානය දිනා ගන්න බව්වන්ට පුළුවන් වෙලා තියෙන්නෙ.ඉතින් අපි කල්පනා කළා, එදා මෙදා තුර නොබිඳෙන ළබැඳියාවක් පවත්වගෙන ආපු අපේ මේ පැටියෙක් UK වගේ රටකදී ඇති කරන කොට දැන ගන්න ඕනේ දේවල් ගැන කතා කරන්න.
අප අද කතා කරන්නේ ලන්ඩනයේ පදිංචි සමන් විතානගේ මහතා සහ පවුලේ අය සමගින්.

** Chapters in the video: Click the time link to navigate. ***
00:00 - Introduction
05:01 - Dog ear infections
05:42 - Daily routine
06:02 - Dog food
08:18 - Most popular breads in the UK
09:13 - Dog pedigree explained
10:08 - Dog vaccination
12:02 - Cost involve when having a puppy
13:32 - Per Insurence
15:02 - From where we can buy a puppy
17:05 - Puppy birth in a house
20:29 - Dog training tips
22:10 - Introduction to dog microchip

අපි අද කතා කරනව
• What are the UK popular dog breeds
• What we need to look for when buying puppy ? How to select which breed ?
• How about getting a dog from rescue center ?
• What is the pedigree and is that documented ? Why it is important ?
• What are the vaccination needed ?
• Puppy prices in UK
• What is dog microchip and usage ?
• Dog food for puppies.
• Toilet training ? Do we need to go to a dog trainer ?
• Pet insurance ..what will and will not generally cover ? Is it worth to take that ?
• Are Vet charges and medication expensive ?
• When puppies grown up how the diet change ? can we give our food ? Daily walking needed ?•

Комментарии

Информация по комментариям в разработке