සැමන් සම්බෝල පරදන පුච්චපු කෙසෙල්මුව සම්බෝල / keselmuwa sambola recipe /traditional food /vegan

Описание к видео සැමන් සම්බෝල පරදන පුච්චපු කෙසෙල්මුව සම්බෝල / keselmuwa sambola recipe /traditional food /vegan

‪@rasarahasa1003‬

කෙසෙල්මුව පුච්චලා සම්බෝල හදාගන්න පුලුවන් කියල ඔයා දන්නවද..සැමන් සම්බෝල රස පරාදයි ඉතින්.හදලම බලන්නකෝ .

අවශ්‍ය ද්‍රව්‍ය 👇

කෙසෙල්මුහයක්
රතු ළූනු
අමුමිරිස්
දෙහි
ලුණු
ගම්මිරිස් කුඩු
ගාගත් පොල්

Комментарии

Информация по комментариям в разработке