✔️ තේ වෙලාවට ප්ලේන්ටියක් බොන්න කර කර ගාලා හැපෙන සුපිරි කෑමක් ❤ Crispy Tea time Snack | Chammi Imalka

Описание к видео ✔️ තේ වෙලාවට ප්ලේන්ටියක් බොන්න කර කර ගාලා හැපෙන සුපිරි කෑමක් ❤ Crispy Tea time Snack | Chammi Imalka

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes

✔️ තේ වෙලාවට ප්ලේන්ටියක් බොන්න කර කර ගාලා හැපෙන සුපිරි කෑමක් ❤ Crispy Tea time Snack
තේ වෙලාවට ඉක්මනින්ම හදන්න පුලුවන් කෑමක් මේ. මේ මාලු පොකට්ස් හරිම ක්‍රිස්පියි. ගොඩක්ම රසයි.
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි කෝප්ප 2 (ග්‍රෑ 250 )
2. ලුනු තේහැදි 1
3. තෙල් තේහැදි 1
4. වතුර අවශ්‍ය තරමට

5. පාන් පිටි මේසහැදි 2
6. වතුර ටිකක්
7 බැද ගැනීමට තෙල්

කරියට
1. තෙල් මේසහැදි 1
2. කරාබුනැටි 3
3. එන්සාල් 3
4. සුදු ලූනු බිකි 2
5. කරපිංචා ඉති 1/2
6. අමුමිරිස් 3-4
7. රටලූනු ගෙඩි 1/2
8. කහ කුඩු තේහැදි 1/8
9. රස අනුව ලුනු
10. පොඩි තක්කාලි ගෙඩි 1/4
11. ලීක්ස් ටිකක්
12. මිරිස් කුඩු තේහැදි 1/2
13. කෑලි මිරිස් මේසහැදි 1- 1.5
14. ගෙදරදීම හැදූ චිකන් කියුබ් ටිකක්
15. පොඩි සැමන් ටිං 1 ක මාලු
16. මධ්‍යම ප්‍රමානයේ අර්ථාපල් 1

Crispy Fish Pockets
Ingredients
1. 2 cups of Plain flour (250g)
2. 1 tsp of Salt
3. 1 tsp of Oil
4. Water

5. 2 tbsp of Plain flour
6. Water
7. Oil to fry

For the curry
1. 1 tbsp of Oil
2. 3 Cloves
3. 3 Cardamom
4. 2 Garlic cloves
5. Some curry leaves
6. 3-4 Green chilies
7. 1/2 of Onion
8. 1/8 tsp of Turmeric powder
9. Salt to taste
10. 1/4 of Tomato
11. Some Leeks
12.1/2 tsp of Chilli powder
13. 1 - 1.5 tbsp of Chilli flakes
14. Some of Homemade chicken cube
15. Some Fish

16. 1 Potato


මගෙ FB පිටුවටත් එකතු වෙන්න
  / chammibird  

Комментарии

Информация по комментариям в разработке