Apayata atha wanana tharahawa kenthiya duru karana maga අපායට අත වනන තරහව කේන්තිය දුරු කරන මග.

Описание к видео Apayata atha wanana tharahawa kenthiya duru karana maga අපායට අත වනන තරහව කේන්තිය දුරු කරන මග.

ද්වේශය දුරු කරන්නේ කෙසේ ද?

තරහව, ද්වේශය, නැත්නම් ක්‍රෝධය, වහා කිපෙන සුළු බව. එහෙම නැතිනම් පටිඝය, මේ කොයි ලෙසින් කීවත් එකම ධර්මතාවයක් තමයි අරමුණු වෙන්නේ. එනම් අරමුණෙහි ගැටෙන ස්වභාවය යි. ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනසින් කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා අරමුණු සමඟ මනස ගැටෙනවා. එය ප‍‍්‍රතික්ෂේප කරනවා. ඒ ස්වභාවය තමයි ද්වේශය ආදී නම්වලින් හැඳීන්වෙන්නේ.
තරහව, ද්වේශය පාලනය කර ගන්නා ආකරය පිලිබදව බුද්ධ දර්ශනය තුල පැහැදිලිව සදහන් වන අතර
මෙම දහම් පණිවිඩය තුලින් එය මැනවින් අවබෝද වේ.

Комментарии

Информация по комментариям в разработке