Thiththa nethi karavila/ bitter gourd Curry /කරවිල ව්යංජන Cooking with තාත්තයි දුවයි

Описание к видео Thiththa nethi karavila/ bitter gourd Curry /කරවිල ව්යංජන Cooking with තාත්තයි දුවයි

bitter_gourd
thathathiduvai

🙏🙏කපාගත් කරවිල 400g
අමුමිරිස් කරල් 3ක්
රටළුනු ගෙඩි 1/2
සිදුළුනු බිග් 4යි
තක්කාලි ගෙඩි 3යි
තුනපහ කුඩු තේ හැදි 1 1/2
මිරිස්කුඩු තේ හැදි 1යි
කහකුඩු තේ හැදි 1/2
කුරුදු ස්වල්පයක්
උලුහාල් ඇට ස්වල්පයක්
රම්පෙ කරපිංචා ස්වල්පයක්
අවශ්‍ය පමණට ලුනු
උකු පොල් කිරි ස්වල්පයක්
අවශ්‍ය පමණ පොල් වතුර 🙏🙏

Комментарии

Информация по комментариям в разработке