Ussangoda Kandu Mudunata | උස්සන්ගොඩ කඳුමුදුනට | Chamara Weerasinghe | REMIX SONG | sl ima voice

Описание к видео Ussangoda Kandu Mudunata | උස්සන්ගොඩ කඳුමුදුනට | Chamara Weerasinghe | REMIX SONG | sl ima voice

Ussangoda Kandu Mudunata | උස්සන්ගොඩ කඳුමුදුනට | Chamara Weerasinghe | REMIX SONG | sl ima voice
#sinhalasongcollection #karaokesongs #sl ima
lyrics
උස්‌සංගොඩ කදු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුලගත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගමරට
මගේ පුංචි කුමාරියගෙ මුහුණ දකින්න
හදාගන්න බැරි තරමට බිදුනේ මගෙ හිත
ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක
උස්‌සංගොඩ කදු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුලගත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම
එදා තුරුලු වී මට දුන් මධුමල් සුවද
සදා සිහිකරයි වැටකේයි ගහයට හෙවණ
කඩා හැලෙන කදුලැලි මුසුවෙලා සයුරට
සදාතනික පැතුමන් ඉහිලුවා හදවත
උස්‌සංගොඩ කදු මුදුනට සිසිල ගෙන එන
සන්ධ්‍යාවේ සුලගත් මට නොදෙයි සැනසුම
සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම
දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

Комментарии

Информация по комментариям в разработке