කතාවක්' (Kathawak) - The Warehouse Project (Original Song)

Описание к видео කතාවක්' (Kathawak) - The Warehouse Project (Original Song)

කතාවක්' (Kathawak) an Original Song by the Warehouse Project Sri Lanka.

Composed & Produced by The Warehouse Project
Lyrics by Jeewaka Weerasinghe & Madu Wijekoon
Mixed & Mastered by Darshana Rajamanthri
Cinematography : Irushka Bogoda
Drone : Chathumal Ranasinghe
Edited By Darren Gomez

Special thanks to SY Entertainment

Connect with The Warehouse Project :
https://bit.ly/3hA6X9x
https://bit.ly/3Cg3ViW

Connect with Darren Gomez :
  / darrengomez25  

Lyrics:

Chorus:
කතාවක් කියන්නද දැන්
මිහිරේ හද ගැහෙනා ස්වරෙන්
රැදෙන්නද ඔබේ ළඟින්
සනසා ඔබෙ හද ආදරෙන්
කතාවක්...

Verse:
පායනා සඳවත ආකහේ
හිතපුරා හිනැහෙන රුව ඔබේ
මවනා නෙතු අග ආදරේ
බලා සැනසෙමි මා...

Chorus:
කතාවක් කියන්නද දැන්
මිහිරේ හද ගැහෙනා ස්වරෙන්
රැදෙන්නද ඔබේ ළඟින්
සනසා ඔබෙ හද ආදරෙන්
කතාවක්...

Verse:
ජීවිතේ දෙදෙනෙක් වූ එදා
අද දිනේ එකමග පියනගා
විඳිනා උණුහුම ආදරේ
සදා පතනෙමි මා...

Chorus:
කතාවක් කියන්නද දැන්
මිහිරේ හද ගැහෙනා ස්වරෙන්
රැදෙන්නද ඔබේ ළඟින්
සනසා ඔබෙ හද ආදරෙන්
කතාවක්...

#Kathawak #Thewarehouseproject #OriginalSong

Комментарии

Информация по комментариям в разработке