සෙන් ☯️ භික්ෂුවකගේ විචක්ෂණ නුවන ලබාදෙන ශා-සෙන් භාවනාව | Zazen Meditation 🧘‍♂️

Описание к видео සෙන් ☯️ භික්ෂුවකගේ විචක්ෂණ නුවන ලබාදෙන ශා-සෙන් භාවනාව | Zazen Meditation 🧘‍♂️

☯️ සෙන් භික්ෂුන් 🧘‍♂️ මෙතරම් ඥානවන්ත වුනේ කොහොමද?
සෙන් කතා තේරුම්ගන්නේ කොහොමද?
සෙන් භික්ෂුවක් වගේ හිතන්නේ කොහොමද?

ලෝකය පිළිබඳව ගැඹුරු අවබෝධයකින් යුක්ත ඒ සෙන් භික්ෂුන් වහන්සේලාගේ දේශනා තේරුම් ගැනීමට නම් විචක්ෂණ ශීලි නුවණක් ඕනි වෙනවා.
ඒ සදහා ඇති එක් ක්‍රමයක් තමයි සෙන් කතා අවලෝකනය කිරීම.
සෙන් කතා කියවා ඒවා සිතින් විමර්ශනය කරමින් ඒවායේ ඇති ගැඹුරු දර්ශනය අවෝධ කිරීමට උත්සහ කිරීමෙන් කරන්නේ සෙන් දර්ශනය reverse engineering කිරීමක්. .
මෙම ක්‍රමවේදය සෙන් බුදුදහම තුලදී කොආන් ලෙස හදුන්වනවා.

සෙන් භික්ෂුන් වහන්සේලා සිතු ආකාරයටම සිතමින් මුල සිට අගට සෙන් ධර්ම කරුණු අවබෝධ කරගැනීමට හැකි ක්‍රමයක් තිබෙනවා.
ඒ ක්‍රමය තමයි සෙන් භික්ෂුන් වහන්සේලා ලොකාවබෝධය ලබාගැනීමට වඩන භාවනාව වැඩිම.
එය සෙන් බුදුදහම තුලදී සසෙන් ලෙස හදුන්වනවා.

කුණ්ඩලිනි යෝග ශ්‍රීලංකා අද විඩියෝවෙන් ඔබට පැහැදිලි කර දෙන්නේ සෙන් භික්ෂුවක් මෙන් අතිශය බුද්ධිමත් විචක්ෂණ නුවනක් ලබාගත හැකි එම සසෙන් භාවනාව වඩන ආකාරයයි.

00:00 සෙන් කතා තේරුම් ගන්නේ කොහොමද?
00:48 කොආන්
01:59 සෙන් චාන් ධ්‍යාන්
02:43 බෝධිධර්ම භික්ෂුව හා ශාවොලින් කුන්ග්ෆු
03:10 සාසෙන් භාවනාව
06:21 සිත හිස්වන සමාධිය
06:35 අනිමිත්ත භාවනාව හා අසංඥ භාවනාව
07:00 යෝග ශාස්ත්‍රයේ නිර්විකල්ප සමාධිය
07:33 එකම සිතුවිල්ල දෙවරක් සිතීම
08:43 සාසෙන් භාවනාව හා ටෙලිපති
09:29 සිහිය හා බුද්ධිය තියුණු වීම
12:20 වෙනදා නොඇසුන ශබ්ද ඇසෙන්න ගැනීම
13:39 උපවිඤ්ඤානය ක්ෂය වී විඥ්ඥානය පුළුල් වීම
14:16 සංවේදන replay කිරීමේ විශේෂ හැකියාව
16:40 සාසෙන් සමාධියේ අභිධර්මානුකුල පදනම
18:05 භවාංග සිත මතුවීම
19:30 භාවනාව වැරදිය හැකි ක්‍රම

--------------------------------------------------------------------------------------------

Discover the Power of Zazen Meditation

Ever wondered how Zen masters unlocked profound insights? Zazen meditation is the key! In this video, we dive deep into the practice of zazen, exploring its connection to understanding Zen stories and its incredible benefits for boosting memory and intelligence.

Learn how to:

Cultivate mindfulness and focus through zazen
Uncover hidden meanings in Zen koans
Enhance cognitive function and mental clarity
Improve memory retention and problem-solving skills
Whether you're a Zen enthusiast or simply looking to improve your mind, this video offers valuable insights and practical guidance. Let's embark on a journey of self-discovery and enlightenment together!

#සෙන්කතා #zenstory #zenkatha #සෙන්භාවනා #zazen #meditation #zenbuddhism #mindfulness #memory #intelligence #cognitivefunction #zenstories #koans

Комментарии

Информация по комментариям в разработке