බුදුන් ගැන ඇසිපිය ගහන වෙලාවකට පස්වනක් ප්‍රීතියක් ඇති වුනොත් 7 වාරයක් සක්විති පදවිය ලබන්න පුළුවන්

Описание к видео බුදුන් ගැන ඇසිපිය ගහන වෙලාවකට පස්වනක් ප්‍රීතියක් ඇති වුනොත් 7 වාරයක් සක්විති පදවිය ලබන්න පුළුවන්

Ven Koralayagama Saranathissa Thero - Dharmaasnaya 08-11-2018
මේ සංසාරයෙන් අපි මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ධර්මය ශ්‍රවණය කල යුතුය
ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ අසීමාන්තික ගුණය තවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කියන්න ගත්තොත් කල්පයක් ගත වුණත් ඒ මහා ගුණ කදම්බය කියලා නිම කරන්නේ නැහැ..
මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප 4ක්
අන්තර්කල්පයක් ඇතුලේ මනුෂ්‍යය වර්ෂ අසංඛ 86 ලක්ෂ 40000ක් , අසංඛ්‍ය 1කට 1x බින්දු 140ක්
වරද තිබෙන්නේ ධර්මයේ නෙමෙයි අපේ හිත වල
බුද්ධත්වය ලබන එක මොන තරම් අපහසුද මොන තරම් වීර්යයක් තිබිය යුතුද
සංසාරේ මොන තරම් භයානකද ..
ප්‍රඥාධික, වීර්යාධික, ශ්‍රද්ධාව අධික බුදුරජාණන් වහන්සේලා
අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ නමක්
සුමේධ තාපස තුමා පිළිබඳව
පස්වනක් ප්‍රීතියක් කියන්නේ හැම පැත්තෙන්ම පරිපූර්ණ වූ ප්‍රීතියක්
බුදුන් ගැන ඇසිපිය ගහන වෙලාවකට පස්වනක් ප්‍රීතියක් ඇති වුනොත් 7 වාරයක් සක්විති පදවිය ලබන්න පුළුවන්.
සතර අපාය ස්වභාවධර්මයාගේම නිර්මාණයක්

Комментарии

Информация по комментариям в разработке