කොස් පැල බද්දය නිවැරදිව | How to bud a jack fruit tree | ROHAN GLENSHIL PERERA

Описание к видео කොස් පැල බද්දය නිවැරදිව | How to bud a jack fruit tree | ROHAN GLENSHIL PERERA

ජාතියේ බත් ගස යනුවෙනුත් හැදින්වූ කොස් ගසක වටිනාකම වර්තමානය වන විට ඉතාමත් තදින් දැනෙමින් පවතී. කෙසේ වූවත් කොස් ගස් දැන් සොයාගැනීමටත් අපහසු තරමට අප පරිසරයෙන් ඈත් වී ඇත. කොස් පැලයක් ඇටයක් මගින් පැල කලහොත් එයින් ඵලදාවක් ලැබීමට අවුරැදු ගණනාවක් බලා සිටීමට සිදුවෙනවා. එබැවින් සෑම අතින්ම වටිනාකමක් සහිත කොස් පැලයක් බද්ද කර අවුරුදු දෙකකින් ඵලදාව ගන්නා ආකාරය ඉතා සරලව පැහැදිලිව ප්‍ර්‍රායෝගිකව මෙම වීඩියෝව මගින් පැහැදිලි කරනවා.

Комментарии

Информация по комментариям в разработке