Ran Huye - රන් හුයේ | Dinupa Kodagoda ft. Harshana Dissanayake

Описание к видео Ran Huye - රන් හුයේ | Dinupa Kodagoda ft. Harshana Dissanayake

Song: Ran Huye
Artists: Dinupa Kodagoda ft. Harshana Dissanayake
Music: Rohana Weerasinghe
Lyrics: Indrapiya Uditha Kumara

Stream or Download on your preferred platform 🎧
https://distrokid.com/hyperfollow/din...

---------------------

රන්හුයේ ඇගේ ඇඟිලි තුඩු බැඳිලා
කෙණ්ඩියේ පැන් කඳුළු බිඳු වැටුණා
බුලත් හුරුලත පුන්කලස ළඟ මුනින් බිම වැටුණා
මහළු අස්ටක මංගලම් ගී කියන හඬ ඇසුනා...

සඳ රැයේ අපේ ඇඟිලිතුඩු බැඳලා
යමු සොඳුරියේ අසනතුරු මං හිටියා
පෝරුවෙන් බැස දෑස් ළඟටම එන්න මට හිතුනා
මහළු අස්ටක මංගලම් ගී කියන හඬ ඇසුනා...

කච්චියේ සුද දොහොත් මුදුනේ ගොළුවෙලා හිටියා
සතර පිරිවර මැදට වී සොඳුරී තනිවෙලා හැඬුවා
සුරාමත් වී නුරා නෙතු පිය ඇය වටේ නැටුවා
මහළු අස්ටක මංගලම් ගී කියන හඬ ඇසුනා...

නහර සම සිඳ ඇටමිදුලු මත සෙනේහය පුරවා
ඔබට පිදු සිත අගුල්පත් හැරදෙන්ට මට බැරුවා
ඉසදියේ මගේ සිරි යහනේ සුද ඉකිගසා හඬවා
සිත නැතිව බඹ ලොවකදී මගේ සිරුර මිය ඇදෙනා...

[ AUDIO ]
Recording: Dayananda Perera (ERX Studios)
Mixing & Mastering: Nadika Weligodapola (Theevra Records)

[ VIDEO ]
Director / DOP: Lalitha Athauda (Rooparammana Creation)
Editor: Vision Mind Creation

👇 Follow, Like & Subscribe 👇

Dinupa Kodagoda
https://linktr.ee/DinupaKodagoda

Harshana Dissanayake
  / official.harshanadissa  
  / handre_dissan  
   / @harshanadmusic  

Indrapiya Uditha Kumara
  / indrapiyauditha.kumara  
   / udithakuma  

Rohana Weerasinghe
  / dr-rohana-weerasinghe-217180138380314  
   / @drrohanaweerasingheofficial  

#dinupakodagoda #harshanadissanayake #rohanaweerasinghe #indrapiyaudithakumara #ranhuye #sinhalasong #duet #musicvideo

Комментарии

Информация по комментариям в разработке