රස වෑහෙන කල් තබා ගත හැකි පොළොස් මෝජු | Polos Moju | Ruchi Foods

Описание к видео රස වෑහෙන කල් තබා ගත හැකි පොළොස් මෝජු | Polos Moju | Ruchi Foods

අවශ්‍යය දෑ
හොදින් පැසුණු කුඩා පොලොස් ගෙඩියක්
රතු ලුණු 250g
අවුමිරිස් කරල් 150g
විනාකිරි මේස හැදි 2ක්
සීනි තේ හැදි 3ක්
කෑලි මිරිස් කුඩු තේ හැදි 1 1/2ක්
කහකුඩු තේ හැදි 1ක්
ගම්බිරිස් කුඩු තේ හැදි 1ක්
පොල්තෙල්
වතුර
ලුණු රස අනුව

#ruchifoods #srilankanfoods #ideahell

Комментарии

Информация по комментариям в разработке