හැමෝටම හම්බෙන්න ඕනි වෙනස් නොවන යාළුවෝ(everyone’s need good friendship like us)

Описание к видео හැමෝටම හම්බෙන්න ඕනි වෙනස් නොවන යාළුවෝ(everyone’s need good friendship like us)

ආදරණීය මිනෝ,
හැමදාමත් මගේ මිතුරිය හිතන යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා!
සතුට හිතේ සැනසීම ඉතිරේවා!
මිනිසුන් ලෙස වෙස් ගත් නපුරු අයට මුණ නොගැසේවා!
බුදුසරණයි!
පරිස්සමින් ඉන්න
හැමදාමත් ආදරෙන් මිනු🍓

Комментарии

Информация по комментариям в разработке