Iye Udaye Oba (ඊයේ උදයේ ඔබ) Henry Caldera

Описание к видео Iye Udaye Oba (ඊයේ උදයේ ඔබ) Henry Caldera

#IyeUdayeOba #ඊයේඋදයේඔබ #HenryCaldera

ඊයේ උදයේ ඔබ - Henry Caldera
LYRICS:
ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ..
ඔය සුරත දරා සිටියා..
ඊයේ... උදයේ...
ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ..
ඔය සුරත දරා සිටියා..

පුරුදු ලෙස මා ඔබ දකින්නට

පැමිණ මංගල සිරියකි දුටුවේ..
සබේ කිසිවෙකු ඉබේ වත් නැත
ඇසක් මා දෙස යොමා බැලුවේ..
කිමද මේ අරුමේ....
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ..
ඊයේ... උදයේ...
ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ..
ඔය සුරත දරා සිටියා..

සොඳුර හෙට අප අලුත් ලොවකට

පා නගන්නට සැරසෙන අතරේ..
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ..
කිමද මේ අරුමේ....
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ..
ඊයේ... උදයේ...
ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ..
ඔය සුරත දරා සිටියා..
ඔය සුරත දරා සිටියා..
ඔය සුරත දරා සිටියා..
ඔය සුරත දරා සිටියා....

C Major Facebook :   / c-major-101546179145617  

LIKE | COMMENT | SHARE | SUBSCRIBE
Music video : C Major
For business inquiries and other issues please contact : [email protected]

Комментарии

Информация по комментариям в разработке