Budu Bana sinhala 16 part 2 of 3 සැපයි සුවයි (කය-සත්) දෘෂ්ටියෙන් ඉවත්වෙමු. (Edited)

Описание к видео Budu Bana sinhala 16 part 2 of 3 සැපයි සුවයි (කය-සත්) දෘෂ්ටියෙන් ඉවත්වෙමු. (Edited)

ස්කන්ධ විග්‍රහ, අනිච්චතාවය (ගිරිමානන්ද සූත්‍ර), අට්ටීයති, හරායති, ජිගුච්චති.
අනාගාමී වනතෙක්‌ පවුල් ජීවිතය කැපයි, මහණ වියයුතුම නැහැ.සංස්කාර = සංකතය අභිසංස්කරණය කිරීම, සංකතය – හේතු ප්‍රත්‍යයෙන් හට ගත් දේ .. අභිසංස්කරණය කිරීම – මුදුන් පත් කිරීම විඥාණය ප්‍රභාස්වර චිත්තය විඥාණයක් බවට පත්වීම, පාරිශුද්ධ චිත්තයක් විඥාණයක් වෙන්නේ කොහොමද? හිතක් කිලිටිවී කහට ගැන්වීමෙන් විඥාණයක් ඇතිවේ.
චිත්ත, මනෝ, මානසං, හදයං, පන්ඩරං, මනෝ, මනායතනං, චක්ඛුවිඥාණ, විඥාණක්ඛන්දෝ
සත්වයෙක් ස්කන්ධ පහ උපාදානය කරන පිළිවෙල
කායසත් - (සැපයි, සාරයි) කියා සිතීමේ දෘෂ්ටිය සක්කාය දිට්ඨිය රුප කලාපයන් ගොඩක් එක ගොඩක් ලෙසඅඳුනා ගැනීමෙන් ආත්ම දෘෂ්ටියට බහී.
බුදු දහම ඡන්දස (සංස්කෘත) යට නගන්න එපා කියා දේශනා කළා. “දුකුලා ඇවත්වේ” ප්‍රභාස්සර චිත්තයක් ලබාගන්නේ කෙසේද? භවයෙ සැරිසරන්නේ නැති සිතක්. අස්සසාස සහ පස්සසාස ද? අස්සාස පස්සාස ද?
ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ආනාපාන සතිය ඉරියාපත පබ්බය
අසුරයෝ කවුද? සුරයෝ – වර්ණ, දිවිය, පින්කිරීමේ සිතුවිලි, දුහුල්
අසුරයෝ – යන්ත්‍ර සූත්තර, ජයගැනීමේ සිතුවිලි තදයි දෙවියන් වගේම ලස්සනයි, අද මහ මුහුද මැද. පවු කමා කල හැකිද? එහි තේරුම මොකක්ද?පවු අහෝසි වීම සිතින් කරන චූටි කර්ම – දිට්ඨ ධම්ම වේදනීය සංකාරයයි – චේතනාවයි අතර වෙනස චේතනා (චේ තැනීම) සිත තැනීම.උපපජ්ජ වේදනීය කර්මඅනන්තරික සමනන්තරික ප්‍රත්‍ය අන (ආහාර) අන්තරීක අඩංගු
අපරාපරිය If you live in London and wish to participate in these dhamma discussions please ring 07872857404. Places are limited but you are most welcome.

Комментарии

Информация по комментариям в разработке