නමුණුකුල ( NAMUNUKULA) Camping & Hiking Full Review .

Описание к видео නමුණුකුල ( NAMUNUKULA) Camping & Hiking Full Review .

නමුණුකුල කදු තරණය..! 🍃

ශ්‍රී ලංකාවේ 8 වන උසම කදු මුදුන සහ ඌව පලාතේ උසම කදු මුදුන වන නමුණුකුල තරණය කර එහි මුදුනේ කදවුරු බැදි අපි...!

අවසානය දක්වාම එකාමෙන් උත්සහයෙන් කටයුතු කල නව දෙනෙකු වූ කණ්ඩායමේ සියල්ලන්ම හදවතින් සිහිපත් කරමි.

නල්ලමලේ සිට නමුණුකුල රක්ශිතය ඔස්සේ කදු මුදුනටත් නැවත කදු පාමුල සිට දෙමෝදර දක්වා වූ ගමන පහසු එකක් නොවීය.

මේ ඒ ආවර්ජනීය ගමනේ මතක සටහන්...!💫‪@mrgo2415‬ ‪@mrgo2415‬ #namunukula #srilanka #camping #travelvlog #traveling #badulla

Комментарии

Информация по комментариям в разработке